මිනිස්සු දුෂ්කර දේවල් වලට, කරන්න අමාරු ඒකාකාරි ලොකු වෙහෙසක් ගන්න ඕන, දුකක් අපහසුවක් දැනෙන දේවල් වලට කැමති නෑ. තමන්ගේ ජීවිතේ ආතල් එකක් කරගන්න, කරන්න පුලුවන් හැම වල් වැඩක්ම කරන්න උපදෙස් දෙන ධර්මයන් හා ආගම් වලට වැඩි වැඩියෙන් ම්නිස්සු ඇදිලා එනවා. බුද්ධියෙන් හිතන්න බැරි අයට ඔය වගේ ආගම් මැජික් වගේ...