1. richlife

    ඩයලොග් හොරු (ග්‍රැන්ටන් හොරු)

    මේ කතාවනම් ඇත්ත.. ඒත් ඕවයෙ ඒසී කාමර වල ඉන්න උන් මවල පෙන්නන සුරංගනා ලෝක වල හැටියට, ටයි එකක් දාල ලස්සනට ඇඳගෙන පයින්ම අපේ ගෙදරට එන කොල්ලො, ෂෝටයි ටී ෂර්ට් එකයි ඇඳගෙන ගෙදර ඉන්න අපි කියන ඒව තේරුම් ගනීද කියන එකයි අව්ල....:baffled: මොකද උන්ව ගොඩක් වෙලාවට ෆිල්ඩ් එකට දාන්නෙ හීන ලෝක ගොඩක අතරමං...
  2. richlife

    Monica Hot!

    :rofl::rofl:
  3. richlife

    ඩයලොග් හොරු (ග්‍රැන්ටන් හොරු)

    අපෝ මේ යක්කු ඔක්කොම එකයි අප්ප බලන් ගියාම...:dull: ඩයලොග් එකේ උන්ටනං මේ ලඟදිත් බාල්දියක් පෙරලිලා තිබුණා උන්ගෙ පෙජ් එකේ,සැඟවුන ගීතයක් හොයන්න ගිහින්...:lol: එලකිරියෙම තිබිල හම්බ උනේ...:rolleyes:
  4. richlife

    COLOMBO PORT - JAYA CONTAINER TERMINAL

    අඩේ මළ ටොප්පියයි...:lol: ඩ්‍රයිවර් උඩදි ද දන්නේ නෑ දොර ඇරියේ..:rofl:
  5. richlife

    ඩයලොග් හොරු (ග්‍රැන්ටන් හොරු)

    මමනම් වැඩිපුරම අමතල තියෙන්නේ කෝල් කරල උන්ගෙ එක එක මළ කෝළං ප්‍රමෝෂන් ගැන ඇඩ් දාන එකට..:growl: ඇයි අප්ප.. වෙලාවට තියෙන ඔක්කොම දාල දුවං ඇවිත් ෆෝන් එක කනේ ගහ ගත්තාම මුංගෙ අන්ඩර දෙමළ අහං ඉන්න ඕනේ..:angry: මම කිව්ව මොනවහරි දැන ගන්න ඕනෙ නම් අපි කෝල් එකක් දීල අහ ගන්නං.. ඕගොල්ලො අපිට කෝල් කරන්න කරදර...
  6. richlife

    ඩයලොග් හොරු (ග්‍රැන්ටන් හොරු)

    සිරාවටම...:growl: වෙලාවට මගේ සීන් එකේදිනම් මට දෙතුන් සැරයක් අර ආව බුවාල දෙන්නවම කන්ටැක්ට් කර ගන්න උනා බාල්දිය පෙරල ගන්න කලින්ම... මොකද මට අපේ නැන්දලාගෙ ගෙදරට ගිහිල්ලයි මුන්ව මීට් වෙන්න උනේ..:dull: ඉතින් වැඩ කරන නම්බර් ටික නිකම්ම සේව් උනා...:rolleyes: මේ යක්කු සෑහෙන පිරිසකට පොලු තියල තියෙනව...
  7. richlife

    ඩයලොග් හොරු (ග්‍රැන්ටන් හොරු)

    ග්‍රැන්ටන් පෙරේතයෝ ගැන නම් කතා කරල වැඩක් නෑ...:growl: කිසිම කමකට නැති කම්පැනියක්.. කිව්වොත් කියන්නෙ බොරු..:frown: මීට කාලෙකට කලින් මමත් International Driving licence එක ගන්න බලන් ඉන්න අතරේ මගේ අවේලාවටම මුනුත් ආව ලර්නර්ස් එකක ප්‍රමෝෂන් එකක් උස්සගෙන...:oo: ඒකත් ඔය වගේම තමයි.. මුලින් රුපියල් දාහේ...
  8. richlife

    පට්ට කතා ටිකක්.

    වැඩේ ලස්සනයි මචන්..:yes: දිගටම දාපං..:cool:
  9. richlife

    හරියට ලියමු

    අම්මප කොච්චරවත් වරදින අකුරු සෙට් එකක් ඔය...:sorry: මටනම් මාර වැදගත්..:) (You must spread some Reputation around before giving it to AnuradhaRa again.)
  10. richlife

    ලොව විශාලතම ඩීසල් එන්ජිම

    :shocked:අම්බෝ.. +Rep
  11. richlife

    Samsung හොර කැලි

    අම්මටසිරි...:growl:
  12. richlife

    කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..

    කියන්න හිතාගෙන ආව ගොඩාක් දේවල් මේ කමෙන්ට් එක ඇතුළේ ඒ විදිහටම වචන වලට පෙරලිලා තියෙනවා...:yes: මීට වැඩිය ලස්සනට මට ඒක කියන්න බෑ කියල දන්න නිසා මුකුත් කියන්නෙ නෑ..:) කොහොම නමුත් අද කාලේ පාසල් වයසේ ආදර සම්බන්ධතා වගේම මවන හීන උනත් අපේ කාලෙ තරම් ලස්සන නෑ කියලයි මටනම් හිතෙන්නේ.. :dull: කාලයක් ගිහින්...
  13. richlife

    ආහ්.. කාලෙකට පස්සෙ... මම ගිහින් බලල එන්නම්...

    ආහ්.. කාලෙකට පස්සෙ... මම ගිහින් බලල එන්නම්...
  14. richlife

    පොලිසියට එන්න කිව්වා බං..

    බුදු අම්මෝ...:shocked: සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් නම් ඕනෙම නෑ කියල හිතුන නොදන්න කෙනෙකුගෙන්..:frown: අව්ලක් උනත් නැතත් ඔය වගේ ලියුමක් ආවම දැනෙන ප්‍රෙෂර් එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ..:( කට්ටිය තම තමන්ගෙ අත්දැකීම් මේ ත්‍රෙඩ් එකේ කම්මැලි නැතුව බෙදා ගන්නවනං තව කෙනෙක් අමාරුවෙ වැටෙන එක හරි නවතීවි.. මට...

    No contents