1. richlife

    කොන්දොස්තර සහ මාරු කාසි....

    :):):):) ස්තූතියි.. සමහර කොන්දොස්තරවරු නම් මාරු සල්ලි ටිකක් අතේ තියන් එනව උදේට.. ඒත් එක දිගටම හැමෝටම මාරු සල්ලි වලින්ම ඉතුරු දෙන්න ගියාම ගැටලු ඇති වෙනව..:baffled: ඉතින් පුලුවන් අය මාරු කාසි දෙනවනම් ඒ තරම් ගැටලුවක් වෙන්නෙ නෑ... මම උදේ ආව බස් එකේ කොන්දොස්තර අතින් පාඩු කරගෙනත් ඉතුරු සල්ලි...
  2. richlife

    ලංකාවෙන් අළුත් Software එකක්(අනිවා ඇවිත් යන්ඩ)

    අඩේ මග ඇරුනු හොඳ තෙඩ් එකක්..:yes: දැනුවත් කලාට ගොඩාක් ස්තූතියි ඈ... ඕක කොයි වෙලාවෙ හරි ඕනෙ වෙයි...:rolleyes: රෙප් දෙන්න එපා කියනවනේ...:oo:
  3. richlife

    බ්රෝ~(Bro)

    අඩේ ඔව්මයි බ්‍රෝ.. :baffled: මටත් ඒක ඒ විදිහටම උනානේ බ්‍රෝ..:confused:
  4. richlife

    යකෝ සාලේ මෙයාලාව අදුරගන්නත් බෑ

    මුන් මේ මේකප් උලාගෙන ඉන්න විදිහට උන්ටත් හිතෙනව ඇති ලැබෙන පඩිය මදි කියල..:baffled: (You have given out too much Reputation in the last 24 hours, try again later.)
  5. richlife

    වාහනේ මඩේ ලැග්ගොත්....

    අඩේ ඒ වැඩේනම් මරු වගේ..:rolleyes:
  6. richlife

    අවසාන_බෝතලෙයි_මාගේ

    ඒකනම් පට්ට...:rofl: තාම හිනා යනවා...:lol: (මේ.. මම අහම්බෙන් වගේ ක්ලැසික් කාර් එෆ්.බී පේජ් එකේ දැකල ඔයාට රික්වෙස්ට් එකක් දැම්ම ඔයාට.. ඒක ඩිලිටි කරල දාලද මන්ද..?:oo:) +REp
  7. richlife

    pen driver shortcut virus භන්ගවේවා!!

    තාම නම් ඕනෙ උනේ නෑ..:cool: ඒත් කවදහරි ඕනෙ වෙයි...:baffled:
  8. richlife

    කොන්දොස්තර සහ මාරු කාසි....

    අනිවාර්යෙන්ම...:yes: :cool: :yes::yes: ඒ වැඩේ ගැන දැන් නම් ඒ හැටි කතා බහක් නෑ නේද..?:baffled: ඕකෙත් ඉතින් දෙපැත්තක් තියෙයි...:rolleyes: එක්කො මගියෝ හොරෙන් යන්න හදයි..:frown: එහෙම නැත්තන් සාක්කුවට ගානක් දා ගන්න බැරි නිසා කොන්දොස්තර අයියල බාල්දි පෙරලයි..:( අපෝ ඔව්.. හොඳ ත්‍රෙඩ් එකක් දාල ඒ...
  9. richlife

    කොන්දොස්තර සහ මාරු කාසි....

    අන්න එතන තමයි ගැටලුව... ගොඩක් මිනිස්සුන්ට ඕක නොතේරෙන එක.. අඩුම ගානේ අපිවත් පොඩ්ඩක් තේරුම ගමු මිනිස්සුන්ගෙ ගැටලු ගැන... :yes: මමත් ඒක තමයි කිව්වේ.. සී.ටී.බී එකට මම තාම ණය ඇති අපි ඉස්කෝලෙ යන කාලෙ අඩුවට දීපු සීසන් වල හැටියට... කොන්දොස්තර සීසන් එක කැපුවෙ නැත්තන් ආයි හවසට ක්ලාසුත් යනවා...:P ඕක...
  10. richlife

    කොන්දොස්තර සහ මාරු කාසි....

    :):) :dull::dull::) :cool: ඒ මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ගේ සාක්කුවම පුරෝ ගන්න ඕනෙ කියන අදහසින් නෙමෙයිනෙ රස්සාව කරන්නේ.. අනික අපේ පැත්තෙනම් කෙනෙක් දුවගෙන එනව දැක්කොත් නවත්තන් ඉන්නවා කොච්චර හදිස්සියෙන් ආවත්... :yes: අද සිද්දියෙදිනම් කොන්ද අතේ වරදක් තිබුණත් ඒ වරදට සාධාරන හේතු තිබුණා...
  11. richlife

    කොන්දොස්තර සහ මාරු කාසි....

    සී.ටී.බී. බස්වල හොරෙන් යන වැඩේ වැඩේ කරන්න එපා බං.. අපි ඉස්කෝලෙ යන කාලෙ අඩුවට සීසන් එකකුත් දීල අපේ බරත් ලංගමෙන් ඇද්දනේ...:yes: දැන්වත් ඒ ණය පුලු පුලුවන් විදිහට ගෙවපං..:love:
  12. richlife

    කොන්දොස්තර සහ මාරු කාසි....

    :) ගොඩක් ස්තූතියි සහෝ... :yes: ස්තූතියි :) :):) :yes:
  13. richlife

    කොන්දොස්තර සහ මාරු කාසි....

    ස්තූතියි.. කතාව සහතික ඇත්ත.. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ සමහර වෙලාවට අතරමග දොළපිදේනිත් සමාන්‍ය ජනතාවට පටවන්න හදන එක... එකම කතාවෙ දෙපැත්තක් තියෙනව කිව්වේ ඒකයි...:baffled: කොහොම උනත් අපි ලඟ නිතර මාරු සල්ලි තියෙන තරමට ඒ වාසියත් සැලසෙන්නෙ අපිටමයි..:yes: ඒකෙන් (අහිංසක සාධාරන ) කොන්දොස්තර අපහසුතාවට පත්...
  14. richlife

    කොන්දොස්තර සහ මාරු කාසි....

    :) ලොකු කනගාටුවක් එක්ක මචන් අද මට ඕක ලියන්න හිතුනේ...:dull: :) :yes: ඒක තාම පරක්කුයි බං... අනික මීට වැඩිය වේගෙන් ඔය වගේ ඒව හඳුන්වල දීලා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවන්න ඕනේ... ඔයාගෙ කමෙන්ට් එකට මම රිප්ලයි කරල වැඩක් නෑ..ඔක්කොම ටික ඒකෙ කියල තියෙනවා...:yes: මට අර රුපියල් 5ක් පැනල ඉල්ල ගත්ත...
  15. richlife

    කොන්දොස්තර සහ මාරු කාසි....

    ඒකම තමයි අද උදෙත් වෙන්න ගියේ.. ඒ අතින් නියම මිනිස්සු කිහිප දෙනෙකුත් බස් එක ඇතුළෙ හිටියා.... :):):) එහෙම උනාම අහිංසකල අංගුලි මාලල වෙනව නිකම්ම... ඒකයි ගැටළුව..:oo: :):):):) උඹ ඔන්ලයින් ඉන්නකොටම මට රිප්ලයි එක දාන්න ලැබුණනම් හොඳයි කියලයි හිතෙන්නේ... උඹ ඔය වැඩේ ගැන කලින් ත්‍රෙඩ් එකකත් දාල...
  16. richlife

    කොන්දොස්තර සහ මාරු කාසි....

    :yes::yes: ඇත්ත.. ඒත් ඒ වැඩේ එන්න එන්නම කල් යනව වගේ නේහ්.. :baffled::baffled:
  17. richlife

    කොන්දොස්තර සහ මාරු කාසි....

    මටනම් ඇත්තටම තාම ඒ pre paid card system ගැන හරි වැටහීමක් නෑ.. කොහොම උනත් ඒකෙන් ප්‍රයිවට් බස් අයියලට (අයිති කරුවන් නොවේ) පාඩු වෙන කතාවක් ගැන නම් ආරංචි උනා... :yes:අද උදේ ගොඩාක් දුක හිතුනා බං ඒ සිද්දිය නිසා.. ඔව්.. සමහර නහයට අහන්නෙ නැති මදාවි කොන්දොස්තරල ඉන්නව..:frown: ඒ ලංගම බස් වල ඒ වගේ...
  18. richlife

    කොන්දොස්තර සහ මාරු කාසි....

    Thread ekata awa katawath thama reply keranna labune nathi eka gana sama wenna..
  19. richlife

    කොන්දොස්තර සහ මාරු කාසි....

    කොන්දොස්තර සහ මාරු කාසි.... මම මේ වගේ ත්‍රෙඩ් එකක් දාන පළවෙනිම වතාව.. මුලින්ම කියන්න ඕනේ කියන්න හදන කතන්දරේ පැති දෙකක් තියෙනව කියන එක... නැත්තන් මම කියන දේවල් වලට විරුද්ධවත් කරුණු තියෙන නිසා කට්ටිය මගෙත් එක්ක වාද කර ගන්න එයි... මමත් සාමාන්‍ය මගියෙක් හැටියට කොන්දොස්තරල ගොඩකගෙන් බොහොම අමිහිරි...

    No contents