1. richlife

    Night Party Dress Ideas..!

    UP
  2. richlife

    විශ්මයජනක දනවන පැරණි ඡායාරූප

    සමහර විගඩම් දැක්කාම හිනත් යනව...:lol: +Rep
  3. richlife

    ada monada aluthen igengatte

    මම අද දවසට මුකුත්ම අලුතෙන් ඉගෙන ගත්තෙ නෑනේ...:sorry:
  4. richlife

    අවසාන_ප්‍රේමේ

    ඒ මේවට අඬන්නද හිනා වෙන්නද කියල හිතා ගන්න බෑ බං..:eek: එක්කො ඔන්නඔහේ හිනා වෙනවා... :rofl::lol:
  5. richlife

    සුනාමි බස් ගැන නොදන්නා ඔබට

    මම ඉස්සර තලංගම ඩිපෝ එක ඉස්සරහින් යන යන සැරේට හිතින් සී.ටී.බී. එකට බැන බැනයි යන්නේ මෙච්චර අලුත් බස් ඇයි මේ දිරන්න දාල තියෙන්නෙ කියලා..:( ඇයි ඉතින් "N" නම්බර් නේ තියෙන්නේ... මම හිතුවෙ අලුතෙන්ම ගෙන්නල ඇති කියලා..:eek: ඒත් පස්සෙ ඔය බ්ලොග් එකෙන් තමයි දැක්කෙ, ඒව එහෙ සෑහෙන දුවල මෙහෙ ගෙනත් දාපුව...
  6. richlife

    ඩයලොග් හොරු (ග්‍රැන්ටන් හොරු)

    :lol::lol::lol::lol::lol::lol::lol: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  7. richlife

    කොන්දොස්තර සහ මාරු කාසි....

    මොනව කරන්න ගිහින්ද රතු උනේ..:dull: ඔන්න මම නිල් කලා..:P
  8. richlife

    කොන්දොස්තර සහ මාරු කාසි....

    හප්පේ.. මාව සෑහෙන අගය කරලනේ...:D ගොඩාක් ස්තූතියි හොඳේ..:) :) :cool:
  9. richlife

    අද මම බඳින්න හිටිය දවස,

    ත්‍රෙඩ් එක මැද හරිය නම් කියෙව්වෙ නෑ... කොහොම උනත් කල් ගිහින් මීට වැඩිය නරක දේවල් නොවී, ඔහොම උන එක හොඳයි කියල කොහොම හරි හිත හදා ගන්න බලන්න.. ඒත් ඒක ගොඩක් අමාරු වෙයි නම් තමයි.. අනිත් කාරනේ බීමටනම් පුරුදු වෙන්නම එපා ඔය වගේ ප්‍රශ්න ආව කියලා.. ඊට පස්සෙ ගොඩ එන්න කොහොමත් අමාරුයි... එකෙන් ඔයා ඉන්න...
  10. richlife

    SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015

    මීට කලින් එලකිරි මෙම්බර් කෙනෙකුගෙම ත්‍රෙඩ් එකකින් වාහනේ ගැන දැන ගත්තා..:cool: පොඩි උනාට ලුක් එකනම් ලස්සනයි...:love: ඕකෙ කූඩාරම් කෑලියි තව ලට්ට ලොට්ට ගොඩාක් තියෙනව නේද ට්‍රිප් එකක් එහෙම ගියාම අටව ගන්න පුලුවන්..?:P ඒව වෙනමද ගන්න වෙන්නේ... ගන්න නෙමෙයි හොඳේ ඇහැව්වේ, නිකමට දැන ගන්න...:dull:
  11. richlife

    ලේන් පැටව්

    මැරෙන්න නොදී හොඳට බලා ගනින් මචන්.. ගොඩක් පිං...:yes:
  12. richlife

    ගුණදාස_කපුගේ

    මමත් මාර ආස කරන් ගායකයෙක්..:yes: කියපු හැම සින්දුවකම වගේ හොඳ තේරුමක් තියෙනව වගේම සැඟවුන ලොකු කතන්දරයකුත් තියෙනවා...:love:
  13. richlife

    පොලිසියට එන්න කිව්වා බං..

    කොල්ල නිදහස් වෙලා ඊට පස්සෙ ත්‍රෙඩ් එකත් අත ඇරල දාල ගිහින්...:dull:
  14. richlife

    Jaffna යනවනම්...

    අපි අඳුරන අයිය කෙනෙක් මේ ලඟදි ගිහින් බැන බැන ආව කිලෝ මීටර 1000 ගාණක් තනියම පාර දිගේ වෑන් එක එලෙව්ව එක විතරයි, බලන්න මෙලෝ දෙයක් තිබුණේ නෑ කියල...:lol: වෙලාවක මේ ත්‍රෙඩ් එක පෙන්නන්න ඕනේ....:P
  15. richlife

    Save baby Squirrels - My experience

    මම මේ ත්‍රෙඩ් එකට මීට කලින් ඇවිත් තිබුණ වගේ මතකයි..:rolleyes: ඒ වුනත් ආයෙ මුල ඉඳලම පින්තූර ටික බැලුවා...:love: ගොඩාක් පිං..:yes:
  16. richlife

    කොන්දොස්තර සහ මාරු කාසි....

    ඒක ගැන හරියට දැනුවත් උනත් මදි අප්පා...:baffled: ගොඩක් වෙලාවට සී.ටී.බී බස් ලාභ නොලැබෙන අවේලාවල් වලත් දුවනවා... සමහර ග්‍රාමීය පැති වල උනත් තියෙන්නෙ සී.ටි.බී විතරයිනේ දැනටත්... අනික ප්‍රයිවට් වල මිනිස්සුන්ට දෙවිදියකට සලකනවනේ.. සෙනග නැති උනාම නග්ග ගන්න විදිහට නෙමෙයිනේ සෙනග පිරුණාම...
  17. richlife

    කොන්දොස්තර සහ මාරු කාසි....

    [CENTER] ස්තූතියි!:yes: මමනම් ගොඩක් වෙලාවට මාරු කාසියක් ඉල්ල ගත්තොත් (රුපියල් 5ක්) "ඊලඟ බස් එකට නෑ කියන්න බෑ.. අතේ තියෙනවනම් දෙන්න" කියලයි කියන්නේ... එතකොට කොහොමත් දෙනව... පහේ කාසිය හතර අතේ හොයනවනම් අව්ලක් නෑ කියල බහිනව. ගොඩක් දුරට සී.ටී.බී. ද ප්‍රයිවට්ද කියල බලන්නේ නෑ.. කොහොම උනත් ඉතින්...

    No contents