හරිනි - අගමැති ,අද්යාපන ,උසස් අධයාපන ,වෘ තීය අමාත්‍ය
විජිත - විදේශ කටයුතු
------ Post added on Nov 18, 2024 at 10:13 AM
විජිත - විදේශ කටයුතු
------ Post added on Nov 18, 2024 at 10:13 AM
chamara sampath ta karanna puluwan una nam. munta bari wenna bah ne.. habai ithin english translators lata nam wada thiyei..

man nam mekei , mahinda appachi ge cabinet ekei wenasak dakinne nah.. balamuku wurthiya samthi ayya la karana amathi kan..![]()
chamara sampath ta karanna puluwan una nam. munta bari wenna bah ne.. habai ithin english translators lata nam wada thiyei..
![]()
![]()
23 or 24 innawa kiwa neda.. anith aya ada diwrum denne nadda01. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය - අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
02. විජිත හේරත් - විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
03. මහාචාර්ය චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
04. නීතිඥ හර්ෂණ නානායක්කාර - අධිකර හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
05. සරෝජා සාවිත්‍රි පෝල්රාජ් - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
06. කේ.ඩී. ලාල්කාන්ත - කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
07. අනුර කරුණාතිලක - නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
08. රාමලිංගම් චන්ද්‍රසේකරන් - ධීවර, ඡලජ සහ සාගර සම්පත් අමාත්‍ය
09. මහාචාර්ය උපාලි පන්නිලගේ - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍ය
10. සුනිල් හඳුන්නෙත්ති - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
11. ආනන්ද විජේපාල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
12. බිමල් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය
13. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි - බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
14. වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
15. සමන්ත විද්‍යාරත්න - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
16. සුනිල් කුමාර ගමගේ - තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
17. වසන්ත සමරසිංහ - වෙළෙ ඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍ය
20. ඉංජිනේරු කුමාර ජයකොඩි - බලශක්ති අමාත්‍ය
21. වෛද්‍ය ධම්මික පටබැඳි - පරිසර අමාත්‍ය
Prime Minister Mahinda Rajapaksa – Minister of Finance, Economic Affairs, Policy Development, Buddha Sasana, Cultural, Water Supply & Urban Development, Housing Facilities Ministryman nam mekei , mahinda appachi ge cabinet ekei wenasak dakinne nah.. balamuku wurthiya samthi ayya la karana amathi kan..![]()
chamara sampath ta karanna puluwan una nam. munta bari wenna bah ne.. habai ithin english translators lata nam wada thiyei..
![]()
![]()
මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍ය
මේ මනුස්සය නේද ආර්ථිකය ගැන දන්නව කිව්වෙ
That's ma boy......chamara sampath ta karanna puluwan una nam.


කෝ අර යට එල්ලෙන කෑල්ල නැද්ද
Niyojya amathikamchathurangaya ehema loweth na wage![]()