මේවා හඳුන්වන නම්, පළාතෙන් පලාතට වෙනස් ඇති. මේ පින්තුරේ තියෙන්නේ, දිය හබරල කියන එකයි.
ඒවා ආහාරයට හෝ වෙනයම් ප්‍රයෝජනයකට නැති වල් ශාකයක්.
මේ තියෙන්නේ, ගහල, කිරි හබරල, එහෙම නැත්නම් කිරි අල කියන ශාකයයි. මේවායේ අලය කියන්නේ ආහාරයට නොගන්නා මව් අලය වන අතර, ආහාරයට ගන්නා අල හඳුන්වන්නේ "කුරුල්ලෝ "...