මන් ඉන්න පැත්තත් එක්ක 5kw එකකින් monthly unit 400 කියලා හිතුවොත්, ගෙදර Unit 200 එකට rs 4700 ඉතුරු 200 unit ටික එකක් rs 27 බැලුවොත් rs 5400 එතකොට monthly total rs10100. 5kw system price rs890000 (Damro) recover වෙන්න යන කලය 7 years ඔය අතර Service yearly rs15000 x 6=90000. එතකොට recover වෙන්න 8...