1. Prabasha

    BYD Sri Lanka Prices

    Atto 2 එක ආවොත් එකත් යන්න ඉඩ තියෙනවා
  2. Prabasha

    BYD Sri Lanka Prices

    Portable charges තියෙනව foto pix
  3. Prabasha

    BYD Sri Lanka Prices

    Keells cargills දෙකේම දාන්න යන්නෙ උන් ඉස්සරහට වැඩි කරන්න යන්නේ https://chargenet.lk/map-detailss/
  4. Prabasha

    BYD Sri Lanka Prices

    Samahara options adui
  5. Prabasha

    BYD Sri Lanka Prices

    BYD ATTO 2 එකකුත් එනවා. දැනට europe එහෙම ඇවිල්ලා තියෙන්නේ. Price එක Dolphin එකයි atto 3 එකයි අතර එන්න ඕනේ. India wala mid 2025 කියල දාල තියෙන්නෙ 😊range එකනම් ටිකක් අඩුයි හැබයි පස්සේ Battery capacity එක වැඩි එකක් එනවා කියලා තියෙනව.
  6. Prabasha

    Yagi antenna+M60 router

    Mata aulak na airtel signal strength eka wadi una
  7. Prabasha

    Limo Plantation A pyramid scheme?

    Ongrid solar system ekak gahanawa kiyala ganak illa gaththa anith tika thama mona hari karanna balanna one
  8. Prabasha

    Limo Plantation A pyramid scheme?

    මෙන්න මෙක ගැන කවුරු හරි හරි විස්තරයක් දන්නවද :confused:? අපෙ ගෙදරින් මෙකට invest කරනව කියල 1 million දාන්න යනව:angry:. මටනම් හිතෙන්නෙම pyramid scheme එකක් කියල:angry: . නිකන් කිවුවට අහන්නෙ නෑ ගොඩක් කට්ටිය දල තියෙනව කියල දාන්නම යනව :angry:. මෙක leagal නෑ කියල prove කරන්න ක්‍රමයක් තියෙනවද...
  9. Prabasha

    වාහන හීන කුඩු.. කොරොල්ලා කෝටි තුන අසල.. නව බදු සමග ටොයොටා නව මිල ගණන් මෙන්න..

    මුන් මෙවා ගොඩක් ගේන්නේ japan නෙවෙයි Low quality වගේ තමා ඉතින්. Toyota raize - Indonesia without TSS low safety, Toyota yaris cross Thailand 🤔😂🤣
  10. Prabasha

    වාහන මිල වැඩි වීම හොදයි?

    තනිකරම වරදිනෙ හිතලා තියෙන විඳිය government එක vehicles ගෙන්න 1 billion දෙනව කිවුවෙ එතකොට කොහොමද vehical ගෙන්න ගත්තම vehicle ගෙන්න වැඩිපුර යන්නේ 😊😬 තියෙන vehicle පරණ වෙන්න ඒවගෙ repair එනවත් වැඩි අලුත් ඒවගෙ fuel efficiency එකත් වැඩි Toyota prius එහෙම හොඳටම fuel කරනවනේ බලපන් මේ Tax එකත් එක්ක එකේ ගනන්
  11. Prabasha

    5kw solar system help

    එ කියන්නේ දැන් apply කරාම rating එක අඩු වෙනවද?
  12. Prabasha

    5kw solar system help

    Solar system ekak danna kalin voltage analysis ekak karanna oneda. Ape paththenam kohewath solar system ekak na
  13. Prabasha

    5kw solar system help

    Kauru hari mekata uththarayak dannawada
  14. Prabasha

    5kw solar system help

    Solar units walata ceb eken pay karanne danata electricity eka thiyena kenage namatada? Bank account?
  15. Prabasha

    GYM යන අය කෝ...

    Mageth ekak awa buttock wala awidinnawath baruwa hitiye passe one month withara rest karala muscle stretching + core strength witharak kala ita passe harigiya. Me channel eka balanna oke ewa thama man use kale https://youtube.com/@toneandtighten?si=naioyrS-oa0CrKbU ------ Post added on 1738684807
  16. Prabasha

    GYM යන අය කෝ...

    Workout ekata kalin stretching karanawada hariyata
  17. Prabasha

    Toyora Yaris 2023/24

    Toyota vitz ekama thama ithin
  18. Prabasha

    Highland premium ice cream

    Owanam wadak na meka nam maru upload facebook picture
  19. Prabasha

    කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

    මේ මන් 2022 genawa used rtx3050 eka bhphotovideo eken dhl awe tax eka dhl ගෙවනවා ඒක අපි dhl එකට online ගෙවන්න තියෙන්නේ දැන් නම් tax එක වදිනවා වගේ ගොඩක් Amazon එකේ Tax එක පෙන්නනවා

    No contents