1. Prabasha

    BYD Sri Lanka Prices

    හැබයි 22kw නැ 11 up DC තමයි තියෙන්නේ
  2. Prabasha

    BYD Sri Lanka Prices

    ඕක 22kw උනාට 22kw use කරන්න බැ byd එකට ac, DC නම් පුළුවන් ඔය charger එක ac Solar එකක් ගහන්න තමා බැලුවේ ඔය 2 phase එක තමා අවුල කණුවේ ඉඳන් wire 3 එනවා ගෙදරට ------ Post added on 1740149109 ------ Post added on 1740149212
  3. Prabasha

    BYD Sri Lanka Prices

    ඕක තමයි
  4. Prabasha

    BYD Sri Lanka Prices

    අපේ ගෙදර ටිකක් වෙනස් එකක් තියෙන්නේ දැනට 2 phase ඒක මොකක්ද දන්නේ නෑ
  5. Prabasha

    BYD Sri Lanka Prices

    Volt charge එකෙන් උන් තමා byd charger එක දෙන්නේ ඔය keells වල තියෙන්නේ උන්ගේ charger එක
  6. Prabasha

    BYD Sri Lanka Prices

    උන් කියන්නේ උන්ගේ charger එකේ dynamic load balancing කියලා feature එකක් තියෙනව එකෙන් house එකේ ගන්න පුළුවන් ගාන Monitor කරලා ඒක ගන්නවා කියලා කෝකටත් 3 phase 60A ගන්න එක හොඳයිද?
  7. Prabasha

    BYD Sri Lanka Prices

    BYD එකෙන් දෙන home charger එකට 3 phase 30A ඇතිද? මෙ level2 charger එකෙ max input 32A මන් මුන්ට call කල byd maximum 7kw single phase කියලනෙ කියන්න්නෙ මුන් තම byd charger එක දෙන්නෙ single phase ඇති කියල කියනව dc charger නම් fast පුලුවන් එවනම් පට්ට ගනන්
  8. Prabasha

    පෙබරවාරියෙන් පසු වාහන මිල ගණන් සීඝ්‍රයෙන් පහළට..🔴

    Used ඒවත් සීඝ්‍රයෙන් වැඩි වෙන එකනේ වෙන්නේ?
  9. Prabasha

    BYD Sri Lanka Prices

    අනිත් එකනම් අඩුයි. L2
  10. Prabasha

    BYD Sri Lanka Prices

    Specification වල හැටියට Honda fit gp5 එකට වඩා ලොකුයි Fit එකට වඩා option නම් වැඩි
  11. Prabasha

    BYD Sri Lanka Prices

    Fast charger එක නම් ටිකක් වැඩියි 😬 Over 3 million
  12. Prabasha

    BYD Sri Lanka Prices

    අලුතෙන් Solar system එකක් හදනකොට net metering දානවා නම් මොකද හිතන්නේ Unit ගාන ඉතුරු වෙනවනේ charging point එකකුත් දාගන්න පුළුවන් ගෙදර main road එකක තියෙනවා නම්. Ceb එක දැන් ගෙවන ගානත් අඩු කරන්නනෙ යන්නේ?
  13. Prabasha

    BYD Sri Lanka Prices

    solar system එකක් on grid ගහුවත් නිකන් වගෙ තමයි නෙද ?
  14. Prabasha

    BYD Sri Lanka Prices

    standard එකෙද එතකොට එන්නෙ ?
  15. Prabasha

    BYD Sri Lanka Prices

    එහෙනම් 100kw එක එනව ඇත්තෙ :confused: acceleration එකත් අඩුයි
  16. Prabasha

    BYD Sri Lanka Prices

    කොතනද බං 100kw කියලා දාලා තියෙන්නේ
  17. Prabasha

    BYD Sri Lanka Prices

    මෙහෙ තියෙන byd atto 3 එක 100kw ද 150kw එකද? මටනම් දැන් Solar system එකක් ගහලා charging point එකක් දාන්නත් හිතෙනව mechchara vehical ටිකක් ආවොත් 🤔😁 ------ Post added on 1739870570
  18. Prabasha

    BYD Sri Lanka Prices

    Air fryer එකකුත් use කරනවා 😬 Car to car charging 😬
  19. Prabasha

    NEW Solar Connection කෝටේෂන්

    Huawei එක දාලා 8.5? කවුද කරනවා කිවුවේ? මත් එකක් බලනව මේ ටිකේ Service එකවත් හරියට දෙන එකකින් තමා කරගන්න ඕනේ නැත්තන් පස්සෙ කරදරයි experience නැති ඒවාට දීල අරගෙන අමාරුවේ වැටෙන්න වෙයි
  20. Prabasha

    Tongue eke dust wage denenawa yako!

    මොනවද කටට ගත්තෙ 🤔

    No contents