copied comment
"ලංකාවෙ පවතින නීතිය අනුව, නිෂ්පාදනාගාරයෙන් එන පෙනුම වෙනස් කරන්න බැහැ. මුලු වාහනයම වැසෙන සේ වර්න වෙනස් කරන්නවත්, ස්ටිකර් අලවල වෙළෙඳ ප්රචාර කරන්නවත් බැහැ. පිටත් මහජනයාගේ ඇසට බාධාකාරී වන ආලෝක උපක්රමත්, අධිබල ආලෝක ධාරාත් යොදන්න බැහැ. ඒ වගේ ම අභ්යන්තරයේ ආසන ගනන වෙනස් කරන්නත් බැහැ.එහෙම...