මේ පිළිබදව විමසීමට නෙත් ගොසිප් අප දම් රැජිණ බස් රථයේ හිමිකරු එස්.පී.ජේ විජේසිංහ සම්බන්ධ කර ගත්තා, එහිදි ඔහු අප සමග කීවේ මෙවැනි කතාවක්.
" අධිකරණ නියෝගයක් ඇවිත් තියෙනවා බස් එකේ ෆෝන් චාර්ජර් , ඩිස්පෙන්සර් වගේ දේවල් ඉවත් කරන්න , මේක කරන්න අපිට මාස දෙකක කාලයක් දීලා තියෙනවා, අපි රටේ නිතීයට ගරු කරන...