Originally Posted by LoriyaK
එල මචං උබ නම් පට්ට අද තමයි මමත් මේ කතාව ඇහුවේ ... සුජීව දක්ෂ උගත් බය නැති කෙලින් කතාකරන කතිකයෙක් ඒවගේම රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ,,, UNP එකේ අනාගතේ ගැන බය වෙන්න දෙයක් නැ මෙහෙම තරුණ දක්ෂ උගත් දේශපාලකයන් මාරාගේ කැබිනට් එකේ නැ අඩුම ගානේ කලින් වත් ඉදලා නැ ...