1. jayanathek

    We will continue to build SL - PM

    අනේ දෙයියෝ.... මේ හදපු ටික හොදටෝම ඇති..... ආයෙනම් ඕනම නෑ......
  2. jayanathek

    උබලට හිතෙන් නැද්ද ? එකතු වෙලා ගහාපු ගෙමක් ක&#3

    මටනම් හිතෙන්නෙම ඇලෝසියස් එක්ක එකතු වෙලා මහින්දයා තමයි හොරාකාලා තියෙන්නේ.... පස්සේ අර අහිංසක මන්ත්‍රීවරුන්ගේ පෝන් හොරකම් කරල ඒවයෙන් තමයි ඩීල් කරල තියෙන්නේ.... අන්තිමට අගමැතිතුමයි.... රවි සරුයි.... අපේ අනාගතේ බාරගන්න ඉන්න සුජිව මහත්තයයි.... පි පෙරේරා මහත්තයයි මේකට නිකන් ගැවුනා.... මරාගේ වැඩ හින්ද....
  3. jayanathek

    MY3+MR?

    හිටන් කැමති නෑ මේ විදියට ගූ නාන්න.... ඌට දැන් ඕන ගොඩයන විදියක් ගැන බලන්න.... එකම ක්‍රමේ මහින්දත් එක්ක එකතු වෙන එක.... බැදුම්කර ප්‍රශ්නෙ යන විදියත් එක්ක පොරට ආයේ යුන්පී එකත් එක්ක එකට දීග කන්න බැරි තත්වයක් තියෙන්නේ... ඒත් ප්‍රශ්නේ සැටලයිට්.... එයාට ඕන රනිල් එක්ක ගමන යන්න... මහින්දට කෙලවන්න...
  4. jayanathek

    LTTEයට සොහොන් බිමක් !!!

    ඔව් ඉතින් රට වෙනුවෙන් දිවි පුදපු උන් සමරන්නත් එපැයි.... වෙනස තමා....ලක්ෂ 40 ක් නම් මදිවෙයි.... මදිපාඩුව ජනාධිපති අරමුදලෙන්වත් දැම්මනම් තවත් හොදයි
  5. jayanathek

    සුජීව බොරුද කියන්නේ?

    බැදුම්කර සුජී.....
  6. jayanathek

    රනිල් ගේ සටන් විරාමය

    :growl::growl::growl:
  7. jayanathek

    යහපාලනය මුල සිට අද දක්වා Monthly Progress

    අන්තිමට මං බය නෑ කියල පෝස්ටර් ගහන මට්ටමට වැටුන නේද?
  8. jayanathek

    බය නැති අගමැති රට පුරා තිරගත වේ!!!

    baya na kiyala poster gaha gaha yanne ai ban e?
  9. jayanathek

    මුගාබේ_පාලනය

    කියල වැඩක් නෑ.... තවත් කරප්ටඩ් රටක් වෙන්න ගිය එකෙන් බේරගත්තේ රනිල් උත්තමයයි සිරිසේන උත්තමයගෙයි උත්සාහය හින්ද තමයි.... ආපු ගමන්ම ජරාවට ගිහින් තිබුණු මහබැංකුව ශුද්ද කරල ගත්ත... දැන් ඉතින් මිනිස්සුන්ට මොනවයින්ද අඩු...... නිකං වගේ හාල් පොල්..... පුංචි කාර්.... ෆ්‍රී වයිපයි..... වොක්ස්වැගන්...
  10. jayanathek

    බය නැති අපේ අගමැති

    සාක්කි ෙදන්න ගියා මදිවට ෙපාස්ටරුත් ගහෙගන ෙන්ද? අෙප් ෙගානා අපට ෙහාදා....
  11. jayanathek

    පණ_නැති_අගමැති

    මීට කලින් කිසිම රටක් අගමැතිවරෙයක් ෙනාකල වීර ක්‍රියාව......... අධිකරණයට ගරු කරමින් සාක්කි දීමට යාම.... හැබැයි ෙවන කිසිම රටක අගමැතිෙයක් ෙම්වෙග් ෙහාරකමක් කරලත් නැ ෙහාෙද්......
  12. jayanathek

    මහ බැංකු හොරා වීරයෙක් වෙලා...

    අනේද කියන්නේ

    No contents