1. jayanathek

    ~ Party Nonstop Mix 6 ~

    ela
  2. jayanathek

    මහ බැංකු හොරා වීරයෙක් වෙලා...

    අනිවා අද රටේ රැල්ලත් එක්ක රනිල් ආවොත් ලක්ෂ 25-27 කට එහා ගන්න බැ....මොකද ස්වාධිනව හිතන යුන්පි උන් පවා රනිල් ගැන මලෙන් ඉන්නේ මේ කරන වැඩත් එක්ක.... කොහොමත් රනිලත් දන්නවා ඌට ගොඩයන්න බැ කියල තනියම. අනිවා ඌ ඉත්තෙක් දානවා... පුරුදු විදියටම.... පක්ෂෙ මතේ පොරට අදාළ නැ. බලය විතරයි ඕන....
  3. jayanathek

    මහ බැංකු හොරා වීරයෙක් වෙලා...

    පිස්සුද බන්... මේ ලංකාවනේ.... ඔන්න රනිල් ඊ ලග ජනාධිපතිවරනෙට යූන්පියෙන් නොමිනේට් කරලලු.....
  4. jayanathek

    මහ බැංකු හොරා වීරයෙක් වෙලා...

    සමහරක් උජාරුවෙන් කීව අගමැතිතුමා කොමිසමට ගියා කියල සාක්ෂි දෙන්න. වෙන කිසිම රටක මේ විදියට ගිහින් නැ කියලත් කිවා.... මම හිතන්නේ වෙන කිසිම රටක් අගමැතියෙක් මේවිදියට තමන්ගේ රටේ බැක්බොන් එක කොල්ලකන්න දීල නැතිව ඇති.....
  5. jayanathek

    අජිත් පී පෙරේරාගේ කෙරුවාව එලියට

    මේකගේ සරම ගැලවිලා බිමටම වැටිල තියෙන්නේ ........
  6. jayanathek

    අජිත් පී පෙරේරාගේ කෙරුවාව එලියට

    ජනවාරි 8 ට කලින් හොරකම හොරකම කියල බෙට්ට පාත් වෙනකම් කෑ ගහපු උන් නේද මේ.... මේ නීලකාස හොරු එක්කද අපේ හාදුන්නේ අපේ රට ජාත්‍යන්තරේ දිනන්න යන්නේ?....
  7. jayanathek

    මහින්දගේ දශකය Recap

    මෙහෙම කියපු එකාට අවුරුදු 3 ක් යන්නට කලින් අගමැතිකමක් දීමම මොනතරම් වෙනසක්ද?
  8. jayanathek

    මහින්දගේ දශකය Recap

    මහින්ද දැන් ඉන්නවුන් කරන්නට හීනෙනුදු නොසිතන සංවර්ධන කටයුතු රාශියක් සිදුකරමින් රට කැපීපෙනන ස්ථානයකට ගෙනඒමට කටයුතු කලද කලයුතුව තිබූ කිරීමට අපහසු නොවන සරල කාරණා කිහිපයක් පරිපාලනය පැත්තෙන් අමතක කිරීමේ වාසිය ගෙන බලයට පත්වූ මේ යහපාලනය...... රට හැම පැත්තෙන්ම ආරිජික කර මේ වන විට ගදගහන වනයක් මට්ටමට...
  9. jayanathek

    කමාන්ඩර් ගේ නැන්දණිය සියදිවි නසා ගනී

    රණවිරුවන්ට උපරිමය කිරීම
  10. jayanathek

    sujeewa namalta ඇඬෙන්න_දුන්නා

    ජනවාරි 8 ට කලින් සුජීවලා ලොකු ෆයිල් මිටියකුත් අරන් ඇවිත් දුෂණය හොරකම ගැන කතා කරපු විදියයි... එයා ගැන පම්පෝරි ගහපු විදියයි..අද ප්‍රසිද්ධියේ වංචා දූෂන කරන විදියයි දැක්කම හිරිකිතයක් තියෙන එකෙක් මේවගේ පෝස්ට් එකක් දාලා සුජීවයගේ පුක ඉඔී කියල හිතන්නවත් බෑ...
  11. jayanathek

    යහපාලන ඉදිරි දැක්ම -

    දකුණු ආසියාවේ හොදම මුදල් ඇමති කරේ මේ තරම් සේවයක් කරල තව මේ වගේ විද්වත් අදහස් ඉදිරිපත් කරනවට වෙන්ටෑ මයෙහිතේ
  12. jayanathek

    යහපාලන ඉදිරි දැක්ම -

    යහපාලන ඉදිරි දැක්ම -

    No contents