කවුරු වුනත් හොඳ බලයට පත් වෙනකං විතරයි :yes: බලයට පත් වෙනකං කියන්න වැරැද්දක් නෑනෙ මොකක් හරි වාදෙකදි වැරදි කරුණක් ඉදිරිපත් කිරීම වගේ දෙයක් ඇරෙන්න වැරැද්දක් වෙන්නෙත් නෑ :no: බලයට පත් වුනාට පස්සෙ ඇමති මණ්ඩලේ කරන වැරදිත් යන්නෙ ජනාධිපතිගෙ පිටිං :yes: ගිය ඡන්දෙ මහින්දට තිබ්බ විරෝධෙ දැක්කනෙ ඒ බලේ හිටිය...