1. WhiteWalker

    එලකිරියේ වටීනාම සාමාජිකයන් කවුද

    1. Scurvy 2. උගෙ ගෙදට්ට ආව තලගොයා 3. ඌ ගල් ගහපු කබරගොයා 4. පෙට්‍රල් ගාස්තුව 5. ඩග්ලස් අයියා :rolleyes:
  2. WhiteWalker

    සුද්දීයක් බැන්දොත් ??

    ඌ ඇවිත් නැති හින්ද කිව්වෙ :baffled: ඌ ආවාම ඔයිට වඩා හොඳට පැහැදිලි කරයි :D
  3. WhiteWalker

    ඒකාබද්දයේ නව නායකයා කුමාර වෙල්ගම

    තොට පේන හීන :rolleyes: රනිල්ට පේන හීන :baffled:
  4. WhiteWalker

    New Video!

    One god to rule them all :baffled: :yes:
  5. WhiteWalker

    බිල්_ගේට්ස්ගේ_දුව

    කොහොමද දැනගත්තෙ උගෙ දුවමයි කියල ? :confused: උඹ DNA පරීක්ශණයක් කලාද ? :baffled:
  6. WhiteWalker

    Demallu me tharam modada ban?

    අපිත් ඔය තත්වෙ තමා හිටියෙ දැන් කුලවාදෙ විහිලුවක් වුනාට තව පරම්පරා දෙකක් තුනක් යනකොට උන්ගෙත් ඕව හරියනව හැබැයි එච්චර කල් ඉන්නෑ දෙමල්ලුයි අපියි දෙගොල්ලොම වඳවෙලා යනව ඊට පස්සෙ ලේ දෙන්න ඕන්නෑ ISIS එකෙං බෙල්ල කපල ගන්නෙ :yes: :sorry: :(
  7. WhiteWalker

    සෙලීනා_නිරුවත්_පැමිණිම

    නිරුවත අඳුනන්නැති ගෝත්‍රිකයො සුද්දියො එහෙම නෑ :no: :angry: :dull:
  8. WhiteWalker

    මිනී පෙට්ටිය‍ෙ බර වැඩි වෙන හැටි.

    මලාම පෙට්ටියට දාන්නෙ බර අඩු කල්ල මනුස්සයො :yes: බඩවැල් මොලේ එහෙම කපල අයිං කරගන්නව ඉක්මනට කුණු වෙන්නැති ටිකට විතරයි බෙහෙත් ගහල දෙන්නෙ :yes: අනික් දැවෙනම ප්‍රශ්ණය ඇයි උඹ මිනිස්සුන්ව උස්සන්න යන්නෙ ? :angry: නිකං හිරේ විලංගුවෙ වැටෙන්නැතුව මෙන්න මෙහෙට වෙලා තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන ඉඳපං බං :baffled:
  9. WhiteWalker

    සුද්දීයක් බැන්දොත් ??

    ලංකාවෙ කෙල්ලො වගේ ගෝත්‍රික විදිහට හිතන්නෑලු :baffled: කම්මැලිත් නෑලු හොඳට මහන්සි වෙලා වැඩ කරනවලු :baffled: කැතත් නෑලු :baffled: රට දියුණු කරන්න නම් සුද්දියො තමාලු බඳින්න ඕනෙ :baffled: Sharma01 කියන්නෙ බැඳහං අවුලක් නෑ ජාන කලවං වෙන එකත් හොඳයි :yes:
  10. WhiteWalker

    Pakayo 😀

    ගෙඩියක් වැනි ඕනෑම දෙයක් මතක් වුනා :baffled: :yes: :rofl:
  11. WhiteWalker

    තරුණියක්_දූෂණය_කරලා_මාස 02ක් තිස්සේ හිර කරග&#3

    මං රජකාලෙ ක්‍රමේට අශ්වයගෙ පිටේ ගැටගහල පාර දිගේ හම ගිහිං විඳෝල මැරිල යන්න අශ්වය දක්කන ක්‍රමේට දඬුවම් දෙන්න ඕනෙ කිව්වාම මේකෙ උන් මට හිනා වුනා ගෝත්‍රිකය කියල :yes: මෙන්න මේ වගේ උන්ට තමා එහෙම කරන්න කිව්වෙ පව් නේද එහෙම කලොත් අපරාධකාරය උගෙ මානව හිමිකම් කඩ වෙයිනෙ :( ඒ හින්ද ඒ මනුස්සයව අපි ඔලුව අත ගගා...
  12. WhiteWalker

    How to get Steroids!

    god සිගරට් බොන්න පටං ගත්තද :(
  13. WhiteWalker

    දිවයිනත් මලකුණු විකුණන්න අරන් !!!

    උඹ හිතුවද මිනිහො මං මල මිනී බල බල සතුටු වෙන එකෙක් කියල ? :angry:
  14. WhiteWalker

    දිවයිනත් මලකුණු විකුණන්න අරන් !!!

    අයියෙ ඔයාට නං මිනිස්සු මැරෙන දර්ශන දකිද්දි සෑහෙන්න දුක ඇති නේ :( මේක බලන්න එපා පුලුවන්නං මේ වගේ ත්‍රෙඩ් වලට එද්දි image block කරන addon එකක් දාගෙන එන්න එතකොට ඕව පේන්නෑ :no:
  15. WhiteWalker

    Song Download Help

    songslover.pk
  16. WhiteWalker

    Song Download Help

    subscribed
  17. WhiteWalker

    ShAaNiG has shut down permanently

    එක ඔලුවක් කැපුවොත් ඔලු සීයක් එනවා :yes:
  18. WhiteWalker

    ටීචර්_කොන්_කිරීම

    සහතික ඇත්ත මුට වෙන ලමයි ඉස්කෝල යන ඒවයි ගෙවල් ගාව අක්කලගෙ දිහාට කිලෝමීටර් 10ක් උඩ ඉඳන් ඇවිත් බාන ඩ්‍රෝනයි ඕන්නැති රෙද්දක් නෑ :baffled:

    No contents