වැඩියෙන් කැමති මොකේටද ?

වැඩියෙන් කැමති ම

  • [size=4]අමරණීය වෙන්න[/size]

    Votes: 20 83.3%
  • [size=4]අඩු වයසින් මැරිල යන්න[/size]

    Votes: 4 16.7%

  • Total voters
    24

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වැඩියෙන් කැමති මොකේටද ?

අමරණීය වෙන්නද ? අඩු වයසින් මැරිල යන්නද ? :) vote කරන්න නම පේන්නෑ :no:
 

niRaa.Jr

Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    අඩු වයසෙන් මැරිලා ගිහින් වැඩක් නැහැ බං...එහෙනම් නොයිපද ඉන්න ඕනේ....එත් මේ ඉගනගෙන කට්ට කාලා ජොබ් කරන නිසා අමරණිය වෙන්න ඕනේ....මොකද නැත්නම් හරියට අපි මැරෙන්න ඉගන ගන්නනවා,ජොබ් කරනවා වගේ...පලක් නැහැ....:baffled:
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    තනියම අමරණීය වෙලා නම් වැඩක් නැ.

    ඔව්, නැත්තම් අපි කැමති අය, ආදරය කරන අය, නැතිවෙන එක දුකක් වෙනවා. එතකොට අමරණීය බව එපා වෙයි. වයසට ගිහිල්ල ඉන්න එක, ලෙඩ හැදෙන එකත් අවුලක් වෙනවා.:sorry: (අමරණීය කියල අර්ථ දක්වන්නේ ලෙඩ නොවී, තරුණ කාලෙම සදාකල් ජීවත් වෙන එකනම් මේ ප්‍රශ්ණ දෙක නෑ හැබැයි:rolleyes:)
    අඩු වයසෙන් මැරුණත් ආයිමත් මුල ඉඳන් පටන්ගන්න එපැයි:no:.
    මේ දෙකෙන් නම් අමරණීය වෙන එක තමා හොඳ.
    :dull:හැබැයි, ඉපදෙන්නේ නැතුවම ඉන්න එක තමා හොඳම.
     
    Last edited: