එහෙම වෙන්නෙ අපි ඒ කාලෙ ජීවත් නොවිච්ච හින්ද උන්ගෙ පාලන ක්‍රමේ රහ වින්දෙ ඒ කාලෙ හිටපු මිනිස්සු :yes: දැන් මේ ගහන බදු ටිකට අපි කොච්චර විරුද්ධද ? ඒ කාලෙ බල්ලෙක් හදන්න බෑ බදු බර වැඩි වෙන්න බෑ බදු උන්ගෙ කාලෙ රටේ ආර්ථිකේ දියුණුයි තමා මිනිස්සු හෙන අල්පේච්ඡ ජීවිතයක් ගත කලේ රටින් වාහන ගේන්නෑ බෙහෙත් ගේන්නෑ...