realme, vivo, infinix, ZTE වගේ ෆෝන් හොදයිද බං

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    Oscal කියල අලුත් එකක් ඇවිත්
    ඒකත් හොදයි
    මාසෙකට කලින් අම්මට ගත්ත
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Motorola හොද නැද්ද බන්. ගාණත් අවුලක් නෑ. ෆෝන් එකේකොලිටියත් හොදයි.ෆෝන් ගත්ත අයත් හොදයි කියලා කියනවා

    https://buyabans.com/brand/motorola
    ඔව් මචං මෝටරෝල එකක් තාම සිලෙක්ට් කෙරුවෙ අන්තිමට
    නංගිලාට

    මට කියල තමා ගන්නෙ
    එයාල පෝන් එකක් ගත්තොත් ජරාවක් තමයි

    පෙට්ටි කඩවලින් අරන් අන්තිමට වොරන්ටිත් නෑ