Facebook ad සහ YouTube AdSense අතර සම්බන්ධය ගැන?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    Facebook ad සහ YouTube AdSense අතර සම්බන්ධය ගැන?

    YT Channel කරන අයගෙන් සහ ඔන්ලයින් මාර්කටින් කරන අයගෙන් පොඩි ගැටළු කිහිපයක් විසදා ගැනීමට උපකාර බලාපොරොත්තු වෙනවා.

    01. YouTube Channel වලට විව්ස් ගැනීම සදහා Facebook එකේ ඇඩ් දැමීම YouTube වල නීති
    වලට පටහැනි නිසා Channel (AdSense සහිත) එක බෑන් වීමේ ඉඩකඩ වැඩියි කියල මම
    අහල තියනවා. ඒක නිසා වෙබ්සයිට් එකක් අටෝගෙන ඒකට වීඩියෝටික දාල ඒ වෙබ්එක
    Facebook එකේ ප්‍රමෝට් කරල ඒ හරහා විව්ස් ගත්තොත් කලින් කියපු විදියෙ අවදානමක්
    තියනවාද නැත්නම් අවුලක් වෙන එකක් නැතිද?

    02. ස්පෑම් නොවන ආකාරයට Facebook Groups/Pages වල කමෙන්ට් විදියට වීඩියෝ ලින්ක්
    දාන්නෙ කොහොමද?

    03. US/UK/AUS වගේ රටවල් වලින් මෙම්බර්ස්ල ඇඩ් කරගන්න පුළුවන් විදියට (ඇඩ් දැමීමකින් තොරව) Facebook Groups/Pages කරන්නෙ කොහොමද? VPN එකක් යූස් කරන්න ඕනද?

    මේව ගැන දන්න අය මෙතන කියල දෙන්න අපහසුනම් මට පීඑම් එකකින් හරි කියල දෙන්න පුළුවන්ද? ලොකු උදව්වක්
     
    • Like
    Reactions: wccryanrox

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    YouTube Channel වලට විව්ස් ගැනීම සදහා Facebook එකේ ඇඩ් දැමීම YouTube වල නීති වල පටහැනි ? Official mehema kiyala thiyenna source ekak kiyanna balanna. mam nam hithanehe.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    YouTube Channel වලට විව්ස් ගැනීම සදහා Facebook එකේ ඇඩ් දැමීම YouTube වල නීති වල පටහැනි ? Official mehema kiyala thiyenna source ekak kiyanna balanna. mam nam hithanehe.

    මචං මම කියන්නෙ පේඩ් ඇඩ් දාල විව්ස් ගන්න එක ගැන. ඇඩ් මගින් සිදුකරන ප්‍රචාරණ විධි ඇඩ්සෙන්ස් රූල්ස් වලට අනුව වැරදි වැඩක් නේද? මටත් මේකෙම එකෙක් දවසක් කිව්ව බන් ඒකයි මම ඇහුවෙ.

    මෙන්න මේක ගැන ටිකක් කියපන්කො.

    03. US/UK/AUS වගේ රටවල් වලින් මෙම්බර්ස්ල ඇඩ් කරගන්න පුළුවන් විදියට (ඇඩ් දැමීමකින් තොරව) Facebook Groups/Pages කරන්නෙ කොහොමද? VPN එකක් යූස් කරන්න ඕනද?