අඩෝ විශ්වය කියන්නෙ අවකාශ කාලයෙන් හැදුන දෙයක් නෙමේ, අපේ විශ්වයේ අවකාශය ශූන්‍යයි, මේ විශ්වය අනන්ත වූ ස්කන්ධ දෙකක බලපෑමෙන් යම් ප්‍රමාණෙකට ඇදිල තියෙනවනං කොහොමද :shocked:
එතකොට අවකාශයේ තියෙන අනන්ත ස්කන්ධය ඇති වස්තු දෙකකිං ඒ අවකාශයේ ශූන්‍යය වූ ප්‍රමාණයක් අනන්තයට අඩු ශූන්‍යයට වැඩි ප්‍රමාණයකට ඇදල අපේ...