ලොල්.. මූ ඕව හිතලමයි දාන්නෙ මහින්දයට එන්න තියෙන ඡන්ද කඩන්න :lol:
නැත්තං යකෝ ඔච්චර තඩියට ඩේට් එක ඡන්දෙට කලින් තියෙනව නොදකින උන් ඉන්නවද බං :lol:
බොරුවක් දැම්මත් ඇත්තටම මෛත්‍රීගෙ ඡන්ද කඩන්න ඕන්නං අහුනොවෙන්න දානවනෙ.. :lol:
මේ වගේ ත්‍රෙඩ් වැඩි වැඩියෙන් දාපං :D
අප්පච්චිහ් ආයෙ එන්නෙ නෑ :D
ලැබෙන්න තියෙන...