කුණු බක්කිය තමා :yes:
සී වගේ කරපං :) එතකොට හොඳට තේරෙනව :)
ඒවගෙ අපි වෙරියබල් එකකට මෙමරිය ගත්තට පස්සෙ වෙරියබල් එක පාවිච්චි කල්ල ඉවරනම් ඒක අයිං කල්ල මෙමරිය ෆ්‍රී කරන්න ඕනෙ මැනුවලි :yes: :yes:
ගාබේජ් කලෙක්ටර් එකෙන් කරන්නෙ එකමයි.. හැබැයි ඊට වඩා හොඳට කරනව :yes:
ප්‍රොසාට වැඩ තොගයක් දීල තියෙන වෙලාවක...