මේ ලිස්ට් එකෙන් වඩාත්ම comfortable වාහන දෙක තමයි
Honda Fit GP 5 2014-2015 සහ Toyota aqua 2012-2015. වඩාත්ම තෙල් වැඩකරන වාහන දෙකත් ඔය දෙක තමයි.
ලස්සන අතින් ගත්තොත් මට නම් පිලිවෙලින්, Aqua, Honda FIT GP5, Picanto, vitz
මේ ඔක්කොම බැලුවම මම නම් කැමතිම වාහනේ Aqua. secondhand market එක ගැන හිතන්නෙ...