මමත් ගත්තා 12000BTU singer inverter AC එකක්. දැන් මාස 3කට වැඩියි. මේ තියෙන්නෙ මගේ අද්දැකීම්.
1. මාස තුනේ ගෙදර සම්පූර්ණ කරන්ට් බිල ආසන්න වශයෙන් 2300/-, 2800/-, 2500/- වගේ ආවෙ. (ගෙදරක තියෙන සියලුම electric බඩු (washing machine, fridge, kettle, iron, tv, fan...etc)පාවිච්චි කරල, ඒවත් එක්ක තමයි ඔය...