අපි මේ වෙලාවෙ කරන්න පුලුවන් හොඳම උදව්ව කරමු. මම මේ සෙනසුරාද නුවර යනව ගෙදර කට්ටිය එක්ක. ලංකාතිලකෙ පැත්තෙ නම් යන්න දැනට අදහසක් නෑ. හැබැයි, වැරදිලාවත් යැවුනොත් මම ගානකුත් දීල, මේ අම්මගෙයි, ලෙඩාගෙයි පොටෝ ටිකක් අරන් එන්නම්, account no, phone no, address වගේ විස්තරත් එක්ක. ඊට පස්සෙ FB පේජ් ඇඩ්මින්...