ලංකාව වගේ දුප්පත් රටවල පෞද්ගලික අංශයේ රැකියාවල්වල තියෙන පොදු ගැටලුවක් ඕක. රැකියා සුරක්ශිතතාවය වගේම සේවක අයිතිවාසිකම් උනත් තියෙන්නෙ ඉතාමත් පහල අඩියක. ලංකාවෙ පෞද්ගලික අංශයේ සේවකයො සෑහෙන ප්‍රමාණයක් depression රෝගයෙන් පීඩා විඳිනවා. රටේ පොදු ප්‍රවාහනය දුර්වල වීම, පොදු පහසුකම් අවම වීම, විනෝදාශ්වාදයට...