දෙන්නක්ගේ afr එකක් මැද්දට පැනලා එක චොර කරන්න එපා මචන්.. :yes::yes: උන් දෙන්නට ඉන්න දීලා උබ වෙන අතක් බලාගනින්.. අපිට හිතන පතන හැමදේම ලැබෙන්නේ නැනේ මචන්.. දැන් ඉදන්ම එකී එක්ක move වෙන එක ටිකක් අඩුකරහන්.. නැත්තම් උබ එකී බැන්දට පස්සේ වහ කයි. :lol::lol::lol:
"සැදී රන් අබරණින්.. රිදී සළු පිලි දරා...