1. calm manner

    පිටිදුවේ හිමි නැවතත් කරලියට

    මගේ දැනීමේ හැටියට මාර්ගපල ලබාගත් උදවිය කවදාවත් තමන් මාර්ගපල ලබාගත්තා කියලා ප්‍රසිද්දියට පත්කරන්නේ නැ.. මොකද එහෙම කරන්න කිසිම උවමනාවක් නැනේ.. මන් තදින්ම විශ්වාස කරනවා බලන්ගොඩ ආනන්ද ‌‍‌‍මෛත්‍රෙය මහනායක හිමි නම් උන්වහන්සේ අපවත් වෙන්න කලින් මාර්ගපලයක් අවබෝධ කරගත්තා කියලා.. :yes::yes::yes:
  2. calm manner

    Today is My Birthday.....

    හැපී උපන් දිනක් වේවා මචන්.... අද ගහපන් කරටි කැඩෙන්න :P:P:P චියර්ස්...
  3. calm manner

    Basic කෑමරා Modes ඉතිරි ටික

    මචන් එළකිරි ත්රෙඅඩ් ටිකක් බන්... ඒ ටික දැකලා මටත් cam එකක් ගන්න ආසාවක් ඇති උනා බන්.. :yes::yes:
  4. calm manner

    Yaluwane aneeee

    කොහෙන්ද බන් හොයන්නේ? කොලබ අවටින්ද?
  5. calm manner

    Rekha Samanmali HOT !!!!!!

    මොකද යකෝ ලස්සන අකුරු ටිකක් අස්සේ කෙල්ලෙක් හිටගෙන කරන්න :growl::growl::growl:
  6. calm manner

    මුරලි - සිනාසෙන දඩයක්කරු vs කැමරන් සහ චැනල් 4

    මුරලි.... ලංකාවට හැමදාමත් ආදරේ කරන හිත හොද මනුස්සයෙක්..... Massive Respect..:yes::yes:
  7. calm manner

    MICRO PANDA Paint

    මගේ අතිනුත් ඔහොම මගුලක් උන මචන් :yes::yes: කරුමේ තමා.. :(:( උබ company එකටම දාපන්.. එතකොට අන්කල්කාරයගේත් හිතට සැටිස් නෙහ් බන්... :):)
  8. calm manner

    Tharaka Probodani HOT +++++

    එන තලියෙනේ... :P:P:P
  9. calm manner

    Body eka hadaganna

    පිස්සු නැතුව යකා වගේ කාල බිලා ඉඩහන් මල්ලි.. ඔය වයසේ ඉදන්ම නම් supplements වලට පුරුදු වෙන්න එපා මචන්.. :yes::yes::yes:
  10. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    සිරාවට මචන්... ඔන්න ඔහොම ඉන්න තමා මටත් ඕනේ බන්.. තැන්ක්ස් අලොට් මචන්.. :yes::yes:
  11. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    මොනා උනත් හොද වැඩේ ඒකිට.. :yes::yes:
  12. calm manner

    මැරෙන්න පෙර සිතා බලනු..!!

    අපිත් එක්ක බෙදාගත්තට පින් මචන්.... උබ කිව්වත් වගේ මචන් අද කාලේ මාධ්‍ය සදාචාරේ නම් ගොඩක් පිරිහිලා බන්.. එල්ලිලා මැරුණු එකා එල්ලුණු විදිහ ආයිත් animate කරලා පෙන්නන තරම් මාධ්‍ය කලාව පිරිහිලා... ප්‍රමිතියකින් තොර මාධ්‍ය කලාව... රේප්++
  13. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    ගහනවා බන් ඒ කොල්ලට මැරෙන්න ගහන්න උනත් පුළුවන් මට. එත් මන් අනවශ්‍ය විදිහට වලි දාගන්න කැමති නැහේ බන්. :no::no: Yeah ban.. Best Solution :yes::yes:
  14. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    පළිගන්නවා කිව්වේ බන් මන් ගොඩක් හොද තැනකට ඇවිත් එයාට සදාකාලික පසුතැවීමක් එන්න වැඩ කරන්න ඕනේ එකට මචන්.. අන්න එහෙම පලිගන්න එක තමා හොදම විදිහ.. නැ බන්.. මන් හිතේ දුකට බොන එකෙක් නෙමේ බන්.. බීපු කාලයක් මතක නැහේ.. :yes::yes: අදහසට ගොඩක් ස්තුති මචන්... ;);)
  15. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    මේ අදහස නම් ගොඩක් වටිනවා මචන්... ඔය කියලා තියෙන විදිහටම ඉන්න ඕනේ... මටත් හිතෙන විදිහට එක තමා හොදම විදිහ.. :yes: :yes: :yes:
  16. calm manner

    Respect Murali <3

    Massive Respect :yes::yes::yes:
  17. calm manner

    මූට හොදවයින් දෙකක් කියපියව්...

    මෙහෙට එන්න කලින් ඉන්දියාවේ හොද පොල්ලක් කාලා වගේ.. එකනේ මු ආපු ගමන් යාපනේට දිව්වේ.. :angry::angry::angry:
  18. calm manner

    නිමාලි_ගේ_කථාව

    Lassana hamadema awasane dukai.
  19. calm manner

    නිවරැදිම කෙල්ල තෝරා ගන්නේ කෙසේද????

    උබ දෙමල ඩයස්පෝරාව කියන දේ විශ්වාස කරත් කෙල්ලෙක් කියන දේ නම් විශ්වාස කරන්න එපා..:no::no::no:

    No contents