MICRO PANDA Paint

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    company dala karanawanam 8k wage yai. eliye karanawanam 4k walata aduwen karaganna puluwan.
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    Company danava nam hondai itin... umbata ganak yai company dammot habai.. ehema nattan good workshop ekak balala pitin kara ganin.. oya onama paint ekak match karala dena places godaak dan lankave tiyanava. eka gana baya wela nam company dann epa. cost eka wadi company. habai pita wrkshop ekaka karana widiyatamai wenne...

    company danawa ban.thama aluth car ekane :(
     

    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    Machan panel ekata thama charge karanne e dawaswala full buffer ekata 8-10 wage mathaka :yes:

    Micro eken wade nam karai habai late unge wada...............

    Buffer Replace karaoth nam 30,000 paninawa (rear one) Micro unge parts ganan:(
     
    • Like
    Reactions: handysameera

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    මගේ අතිනුත් ඔහොම මගුලක් උන මචන් :yes::yes: කරුමේ තමා.. :(:( උබ company එකටම දාපන්.. එතකොට අන්කල්කාරයගේත් හිතට සැටිස් නෙහ් බන්... :):)
     
    • Like
    Reactions: handysameera

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ane na ban.wachanayak wat kiwwe ne..man salli dila hadala dennam kiwwa..ath mata kiwwe putha salli ona na mama hadagannam kiyala.ath mata hari dukai ban..e manussaya awrudu ganak perumpurala gatta car eka...wena katawat drive karanna dan na..mata witarai dunne...ekamai mata awla ban.e manussaya magan salli gannawat kamati na..insurance dala nati nisa atin wiyadam karalane paint daganna wenna..man baluwa mage atin una nisa man eka karala denna

    උබ වියදම් කරල හදල දීපන්, පව් බන් මාම.... :frown:
     
    • Like
    Reactions: handysameera

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔය පැත්තේ ඉන්න බාස් කෙනෙකුට දීල paint කරගනින් බන්. body works කරන ගරාජ් එකකට අරන් පලයන්. උපරිම උඹට 5000 ක් යාවි . නිතර වාහන එක්ක ගැවසෙන ගරාජ් දන්නා කෙනෙකුටනම් ඕකට යන්නේ උපරිම 2500/= ක් විතර තමයි. උඹ ඕක micro එකට අරන් ගියොත් අනිවා උන් උඹෙන් 15000/= වත් අවම ගන්නවා. එත් දෙගොල්ලම කරන්නේ එකම වැඩේ. ඕක පැය දෙක තුනක වැඩක් බන්. උදේක අරන් ගියොත් ඒ වෙලාවේම catloy (metal filler )දාල ඕක fill කරලා කපල මට්ටම් කරන්න උපරිම පැය දෙකක් ගනියි. ඒ අතරේ තීන්ත කාලක් හදාගෙන ආවම paint code එකක් ගහල potty දාල පැය දෙක තුනක් තියල ආයේ 1500 sand paper එකෙන් කපල last code එක ගැහුවම වැඩේ ඉවරයි. වැඩ කරන කාලේ ගත්තොත් ඔය වැඩේට යන්නේ පැය 3 යි උපරිම. එත් potty වේලෙන්න යන කාලෙත් එක්ක උදේ ගියාම හවසට වැඩේ ඉවරයි. එත් දැන් potty එකක් තියනවා දාපු ගමන් කපන්න පුළුවන්. ඒවා ටිකක් ගණන් වැඩියි. ඒවායින් කරනවානම් ඕක වරුවක වැඩක්. company දැම්මොත් උඹට උන ගන්න බිලක් දෙයි වැඩේට.
     
    • Like
    Reactions: handysameera

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    machan b genuine. uben wereddak una nam ubama wiyadam karala hadala deepan. ooka company dammoth aniwa 10k 12 k gannawa. normal thanaka nam 3000 wage ganiwi. itz up to u. mama mukuth nokiuwata hithe duka athi. uba hadala deepan aaye hoyanna bari wennama....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් ඔහොම වැඩක් වුනා මචං. ඔහොම වුනහම නම් හිතට හෙන අව්ල් තමයි. මගේ අතින් අපේ ලොකුතාත්තගේ වෑන් එක, එයාලාගේ ගේට් එකෙන් ඇතුළට දානකොට සයිඩ් එකක් යන්තම් ගෑවුනා. ලොකුතාත්තා මොකුත් කිව්වෙ නෑ. හදන්නත් එපා කිව්වා එයා හදාගන්නම් කියලා. ඒත් මම ඒක බලෙන්ම හදලා දුන්නා. රුපියල් 3200 යි ගියේ.
    ඕක මයික්‍රෝව් එකට දැම්මොත් මචං උං උබව අනාගෙන කයි. 17000 ක් වත් ගයි. නිකං අපරාදෙනේ. ඕකේ බොනට් එක ඇරියහම ඇතුලේ පේන්ට් එකේ කලර් කෝඩ් එක ගහලා ඇති මච. ඒපාටම හදාගත්තම අව්ලක් නෑ. අනික ඕක අලුත් කාර් එකනේ තියන පාට තාම අව්වට පිච්චිලත් නැති නිසා ඔරිජිනල් තත්වෙට ගහගන්න ලේසී. පොඩ්ඩක් ඔය පැත්තේ හොයලා බලන්න හොදට පේන්ට් ගහන තැන් තියනවද කියලා. ඔය මීගමුව පාරේ තැන් තියනව නේද මචං. ඕක හදාගන්නකන් කොහොමත් හිතට අව්ල් තමයි.
    ඕව අපේ වැරදි මචං පුරුදු නැති වාහනයක් අතට ගතක්තම පුරු වාහනේ වගේ පදින්න යන්න හොද නෑ. ටිකක් කල්පනාවෙන් පදින්න ඕනේ මොකද එකින් එකට පෑගෙන විදිය, හැරවෙන විදිය වගේ දේවල් ටිකක් වෙනස් වෙනවනේ
     
    Last edited:
    • Like
    Reactions: handysameera

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    Machan panel ekata thama charge karanne e dawaswala full buffer ekata 8-10 wage mathaka :yes:

    Micro eken wade nam karai habai late unge wada...............

    Buffer Replace karaoth nam 30,000 paninawa (rear one) Micro unge parts ganan:(

    rep.... ++++ Machan Buffer repalce karanna tharam awlak penna na nada? man adat gihin check karala baluwa.paint eka witarai hirila tiyanne :(
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මගේ අතිනුත් ඔහොම මගුලක් උන මචන් :yes::yes: කරුමේ තමා.. :(:( උබ company එකටම දාපන්.. එතකොට අන්කල්කාරයගේත් හිතට සැටිස් නෙහ් බන්... :):)

    :( rep++++