මධ්‍යම අධිවේගයේ තවත් වීඩියෝවක්
මම ඊයේ "මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය කුරුළු ඇසින්" කියලා ත්‍රෙඩ් එකක් දැම්මා.. එකට හොද ප්‍රතිචාරත් හම්බුනා.. අද මම තවත් Drone Video එකක් දානවා, එක ටිකක් ලඟ වීඩියෝ කරපු ටිකක් විස්තර පේන වීඩියෝ එකක්.. හොදද බලන්නකෝ... චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න තව වීඩියෝ දැම්මම බලන්න.. හොදද කියලා කමෙන්ට් කරන්න, හොඳයි නම් තව දාන්නම්...
මේ තියෙන්නේ ඊයේ දාපු ත්‍රෙඩ් එක සහ වීඩියෝව...
මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය කුරුළු ඇසින් - http://www.elakiri.com/forum/showthread.php?p=23077465#post23077465

Last edited:

කොහෙනද බන් මෙච්චර පස්..

පොලව මට්ටමින් යන මේ හයිවේ එක නිසා මේක හරියට බැම්මක් වගේ (වැව් බැම්මක්) මේ නිසා ගං වතුර අවධානමක් වගේ නැද්ද ?