1. bandarawithana

    Corona එක්ක උඹලගෙ jobs වලට මොකද වෙන්නෙ

    කොරෝන වලින් ගොඩගියේ healthcare, telecomunication සහ ඊට අනුබද්ධ industies විතරයි. tourism, leasure, aviation වගේ ගොඩක් indusries පතුලටම කඩන් වැ‍ටුනා. හැබැයි ඒ වැටීම් සදාකාලික නෑ. කවද හරි ඔලුව ඔස්සාවි. එතකම් survieve වෙන එක තමයි අමාරුවෙන් උනත් කරන්න වෙලා තියෙන්නෙ. මමත් software industry එකේ...
  2. bandarawithana

    Hotel Deals [Updating] 🏨

    triple sharing කිව්වත් triple room කිව්වත් දෙකම එකයි නේද?
  3. bandarawithana

    මිහින්තලාවයි දහම් අමාවයි

    උපුටා ගත්තේ හතරවටේ බ්ලොග් අඩවියෙන් - http://nishuoc.blogspot.com/2018/06/blog-post_10.html පොසොන් සමය වෙනුවෙන් මම අද ඔබට තෑග්ගක් අරන් ආවා. ඒ මිහින්තලේ සංචාරයකදී ඔබ නැරඹිය යුතු තැන් හා ඒ ආශ්‍රිත ඓතිහාසික තතු විත්ති. දුර ගැන අදහසක් ගන්නට කියනවා නම්, කුරුණෑගල ඉඳන් දඹුල්ලට කි.මී. 60ක පමණ දුරක්...
  4. bandarawithana

    Vehicle Insurance

    මට හිතෙන විදියට Full insuarance දාන්නම ඕනෙ නම් තියෙන එක අලුත් කරන එක තමයි ලාබම. එහෙම නැත්නම් රිස්ක් එකක් අරගෙන 3rd party එකක් දාගන්න.
  5. bandarawithana

    Best Car එක මොකක්ද?

    මේක නම් අතිශෝක්තියෙන් කියපු කතාවක්. අපේ මල්ලි කෙනෙකුට තියෙනව wagon R 2017 එකක්. ඒක කොහෙද බං Aqua එකට වඩා comfort? Lol
  6. bandarawithana

    Best Car එක මොකක්ද?

    User experience එකෙන් කියන්නෙ. මම ඔය දෙකම පැදල තියෙනවා. Vitz එකට වඩා Aqua එක සෑහෙන comfortable. කොටින්ම Hybrid වාහනේක EV mode එකේදි දැනෙන Silence එකම ඇති Vitz එකට වඩා Aqua, Fit දෙකම සැප පහසුයි කියන්න.
  7. bandarawithana

    Best Car එක මොකක්ද?

    මේ ලිස්ට් එකෙන් වඩාත්ම comfortable වාහන දෙක තමයි Honda Fit GP 5 2014-2015 සහ Toyota aqua 2012-2015. වඩාත්ම තෙල් වැඩකරන වාහන දෙකත් ඔය දෙක තමයි. ලස්සන අතින් ගත්තොත් මට නම් පිලිවෙලින්, Aqua, Honda FIT GP5, Picanto, vitz මේ ඔක්කොම බැලුවම මම නම් කැමතිම වාහනේ Aqua. secondhand market එක ගැන හිතන්නෙ...
  8. bandarawithana

    Hot water showers

    ඔව් හැබැයි. මාත් හයිකරවගත්ත බාස් කෙනෙකුට ගානක් දීල. මොකෝ ලෙවල් කරල හයිකරන්නත් ඕනෙ නෙ. 15A ප්ලග් පොයින්ට් එකට යන වයර් එක කේසින් එකක් ඇතුලෙන් යවන්නත් ඕනෙ, ප්ලග් පොයින්ට් එක තියෙන්නෙ හීටරේ ගාවම නෙවෙයි නම්. එතකොට වැඩේ ලස්සනයි.
  9. bandarawithana

    Hot water showers

    එහෙම බය වෙන්න දෙයක් නෑ බං. දැන් එන ඒවට safety features එහෙම එනව. අනික හීටරේට වතුර චුට්ටක් ඉහුනයි කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. පොඩ්ඩක්වත් වතුර ඉහෙන්නෙ නැතුව තියෙන එක ප්‍රායෝගිකත් නෑ නෙ. දැනට තියෙන ශවර් එක ගලවල ඒ ලයින් එකෙන්ම හීටරේට යන වතුර සප්ලයි එක දෙන්න. තමන්ටම හයිකරගන්න පුලුවන් ගෙදර drill එකක්...
  10. bandarawithana

    Hot water showers

    මේ දෙක හොඳයි. වැදගත්ම දේ pressure pump එකත් එක්ක එන එකක් ගන්න. (ගෙදර සාමාන්‍ය වතුර ලයින් එක සෑහෙන්න pressure නැත්නම්). pressure pump එක නැතුව ගන්න එක නිකන් semi automatic washing machine එකක් ගත්ත වගේ. ඊට අමතරව ඉතින් නානකාමරේ 15A ප්ලග්පොයින්ට් එකක් තියෙන්න ඕනෙ. තව, හීටරේ ගොඩක් උසින් හයිකරන්න...
  11. bandarawithana

    Hot water showers

    පිස්සු කියවන්න එපා බං. මේ අහල තියෙන්නෙ instant hotwater shower ගැන. ඒවයි හීටර් එකත් එක්ක ශවර් එකයි, flexible hose එකයි එනව. හීටර් එකෙන් පස්සෙ එන බටයක් ගැන වදවෙන්න දෙයක් නෑ.
  12. bandarawithana

    Hot water showers

    පැනසොනික් ඒව නම් වස කැතයි. ඉනොවෙක්ස් එක නම් හොඳයි. ඒත් ශවර් හෙඩ් එක ප්ලාස්ටික්.
  13. bandarawithana

    Printer එකක් ගන්න උදව්වක් ඕන

    මෙහෙමයි. පොඩි උන්ගෙ වැඩවලට නම් color printer එකක්ම ගන්න. 3 In 1 එකක්ම ගන්න. ඒක නිකන් පොටෝකොපි මැශින් එකක් ගෙදර තියෙනව වගේ. අනික දැන් එන ගොඩක් ඒව 3 in 1 තමයි. මොකක් ගත්තත් cartridge එකකින් කොල 100ක් වගේ තමයි ගන්න පුලුවන්. අන්න ඒක තමයි වැදගත්ම දේ ගන්න කලින් හොයල බලන්න තියෙන්නෙ. සමහර ගාන අඩු...
  14. bandarawithana

    Inverter AC Help

    බ්‍රෑන්ඩ් එක මොකක් උනත් AC එකක් ගනිද්දි අනිවාර්ය්‍යෙන් හිතන්න ඕනෙ දේවල් 3ක් තියෙනව. 1. Invertor වර්ගයේ එකක් වීම 2. කාමරයේ පරිමාවට සරිලන BTU ප්‍රමාණයකින් යුක්ත වීම 3. කාමරය හොඳින් සීල් වීම. මගේ ගාව තියෙන්නෙ සිංගර් 12000BTU ඉන්වර්ටර් එකක්. අවම මාසික විදුලි බිලකට උපරිම සුවපහසුවක් ලබාගන්නවා.
  15. bandarawithana

    තණමල්විල කොල්ලෙක් - හිස්අහස

    තණමල්විල කොල්ලෙක් කියන්නෙ ටෙලිනාට්‍යයක්ද චිත්‍රපටියක්ද කියලවත් මම දැනන් හිටියෙ නෑ. කට්ටිය කියන විදියට මේක පරණ ටෙලිනාට්‍යයක් නේද? ඉතින් ඇයි එකපාරටම මේක ගැන හැමෝම කතාවෙන්න ගත්තෙ? මේක බලන්න පුලුවන් ලින්ක් එකක් තියෙනවද?
  16. bandarawithana

    රස්සාවේ දුක සතුට (කොරෝනා සමඟින්)

    රස්සාවක් නැතිවෙන කොට ඇතිවෙන මානසික පීඩනය හොඳින්ම දන්න කෙනෙක් මම. 2009 economic crisis එක නිසා මට job එක නැති උනා. ඊට පස්සෙ ජොබක් හොයාගන්න පුදුම දුකක් විඳා. interview 30කට විතර යන්න ඇති. මම අඬපු වෙලාවල් පවා තිබුනා. අවුරුද්දට නෑයො ගෙදර එනකොට, මම ගෙදරින් ගියා ලැජ්ජාවට. බෝධිපූජා කරා රස්සාවක්...
  17. bandarawithana

    Keells Order magula

    හාල් පිටි 800g ක් වෙනුවට පාන් පිටි 2kg දාල නම් හොඳයිනෙ බං. අපි මෙහේ පාන්පිටි හොයාගන්න විදියක් නැතුව දඟලනව.
  18. bandarawithana

    Harald and Kasippu

    :lol::lol::lol::lol::lol:
  19. bandarawithana

    මහරගම අවට pharmacy

    මටත් මේ ප්‍රශ්නෙ මේ විදියටම තියෙනවා.

    No contents