fatta banum mata.. udenma mal kadanna patan gaththada? Thiyena wada tika iwara karanne nadda kiyala
markering karanna amma mawath adan yanna kiyala ada
![]()
මම හිතුවා...
ආහ් ඒක හොඳයි..ඒවත් ඉගෙනගන්න..පොළේ මුදලාලිලා එක්ක කේවල් කරලා අඩුවට එලවලු එහෙම ගන්න...
fatta banum mata.. udenma mal kadanna patan gaththada? Thiyena wada tika iwara karanne nadda kiyala
markering karanna amma mawath adan yanna kiyala ada
![]()
මම හිතුවා...
ආහ් ඒක හොඳයි..ඒවත් ඉගෙනගන්න..පොළේ මුදලාලිලා එක්ක කේවල් කරලා අඩුවට එලවලු එහෙම ගන්න...
මම හිතුවා...
ආහ් ඒක හොඳයි..ඒවත් ඉගෙනගන්න..පොළේ මුදලාලිලා එක්ක කේවල් කරලා අඩුවට එලවලු එහෙම ගන්න...
![]()


ayrth kagahana sadde ahenawa
man gihin ennam akke 


ඔව් ඒක හැදුනම සොරිම තමා.අපේ මාමගේ පුතාලා දෙන්නටම හැදුණා ළඟ ළඟමඔව් මල්ලි..දෙයියන්ට කිය කිය හිටියේ අර ලෙඩේනන් වෙන්න එපා කියලා...ගිය සැරේ වින්ඳ දුක ඇති..
![]()
දැක්කා.. මම රික්වෙස්ට් එකකුත් දැම්මා දැන්..![]()
මට දාන්න බෑනේ බන් 
ඔව් ඒක හැදුනම සොරිම තමා.අපේ මාමගේ පුතාලා දෙන්නටම හැදුණා ළඟ ළඟම
මට දාන්න බෑනේ බන්
![]()

දැං ඇයි ඔයා දාන්නේ එයාට රික්වෙස්ට්??![]()



ඔය ගානට නම් හම්බ කඩේකින් 4th Gen තමා.......
කෝල් කරන්න කියන්න බලමු කතා කරලා......
![]()

දැන් ඔයා ඇයි රික්වෙස්ට් දැම්මේ.ඔයා එයාව දන්නෙත් නෑනේ.
දැනගන්න කියලනම් කියන්න එපා![]()


man oya gawa thiyena ewa gena ehuwe...
75,000 kata thiyena model monada?

බඩා මාමි වෑඩකරු. උඹට හදලා හරි එකක් දෙයි 75කට...![]()



අසල් වැසියෝ නිසා... අසල්වාසීන් එක්ක සුහදත්වය ගොඩනගාගැනීම ඇඟට ගුණයි නෙව...
උයාගේ අසල්වාසී නෙමෙයිනේ මාමේ. ඒ නිසා මාමිට අනවශ්යයි රික්වෙස්ට් දාන්නන්න.. නැන්දා විතරක් ඒ ඇත්තිව දැනගෙන හිටියම ඇති.![]()


hambayek gena kiyawanna gaththane prashnayak ehuwama..iye credit iwara una ..me tike out station inne..enisa package newei..card..
man hithuwa model tika ehema wisthara ethuwa post karala thiyei kiyala..![]()

ඒ උනාට උයාලට මම කියනකන් මොනවත් හොයාගන්න බැරි උනානේ
නැන්දගේ විතරක් නෙවෙයි ඒ මගේ යාලුවෙක් හරිය![]()

මාමිගෙත් යාලුවෙක්... 
බඩා මාමිට කෝල් එකක් දීහං.. පෝස්ට් කර කර කිව්වට වෑඩක් නෑ බං..![]()

වෑඩකරු කියලා දන්න නිසා නෙව මාමිගෙන් ඈහුවේ. මාමිට ඔය වගේ එවුවා ලේසියෙන් මිස් වෙන්නේ නෑ කියලා මම දන්නවා නේ...
හා!!!මාමිගෙත් යාලුවෙක්...
![]()





ඕයස් නැන්දිගෙ මාර්ගයෙන් දැන් මගෙත් යාලුවෙක්![]()



