පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන&#
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව බත්තරමුල්ලට
මහජනතාවට වඩාත් කාර්ෂක්ෂම හා ඵලදායි සේවාවක් සැලසීම උදෙසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සැප්තැම්බර් 27දා සිට බත්තරමුල්ල පිහිටි "සුහුරුපාය" නව ගොඩනැගිල්ල වෙත රැගෙන යන බව පුද්ගලයන්...