පාස්පෝට් කන්තෝරුව

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    පාස්පෝට් කන්තෝරුව

    පාස්පෝට් කන්තෝරුව සඳුදා සිට බත්තරමුල්ලේ

    වඩාත් කඩිනම් හා කාර්යක්ෂම සේවාවක් මහජනතාවට ලබා දීමේ අරමුණෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය ලබන සඳුදා (29) සිට බත්තරමුල්ල පිහිටි සුහුරුපාය නව ගොඩනැගිල්ලක පවත්වාගෙන යන බව එම දෙපාර්තමේන්තුව පවසයි.


    ඒ අනුව කොළඹ 10 පුංචි බොරැල්ලේ, ආනන්ද රාජකරුණානායක මාවතේ පවත්වා ගෙන ගිය ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (26) සිට වසා තැබෙන අතර අද උදෑසන සිට එහි තිබු බඩු භාණ්ඩ ප්‍රවාහනයට සිරකරුවෝ පිරිසක් සහාය වූහ.




    IMG_0511.gif



    IMG_0512a.gif



    01sinhala.jpg


    ​
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,847
    2,453
    113
    කලින් තිබ්බ තැන නම් මුඩුක්කුවක් වගේ.හැබැයි වැඩ නම් ඉක්මන් පිළිවෙලයි. අනිත් රජයේ ආයතන එක්ක බලද්දී දාහෙන් සම්පතක්