බිනර_පොහෝ_දිනය_අදයි!

Nimeshaya

Active member
  • Nov 19, 2009
    480
    213
    43
    @ Matara
    වස් සමයේ අතරමැදි පොහොය සහ මධ්‍ය කාලය බිනර මහට අයත්ය. වස් සමයට අයත් මෙම කාලය තුළ භික්ෂුන් වහන්සේලා බුද්ධ නියමය පරිදි වස් සමාදන්ව විහාරස්ථානයන්හි නිබඳව වැඩ වෙසෙමින් ස්වකීය ශාසන පරමාර්ථයන් සපුරා ගනිති. එසේම ගිහි සැදැහැවතුන්ට ද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ඔවුනගේද ශාසනික කටයුතු සපුරාගනිමින් ඔවුහුද ආර්ය මාර්ගයට යොමු කරවති. මේ අනුව බිනර පුර පසළොස්වක පොහොය දිනය වස් සමයේ ඉතා වැදගත් පොහොය දිනයක් බව වටහාගත යුතුය.
    තෙරුවන් සරණයි....!!!!
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    බොහොම පින්. බිනර පොහොය ගැන කියලා දුන්නට​ REP ++++++++++
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    වස් සමයේ අතරමැදි පොහොය සහ මධ්‍ය කාලය බිනර මහට අයත්ය. වස් සමයට අයත් මෙම කාලය තුළ භික්ෂුන් වහන්සේලා බුද්ධ නියමය පරිදි වස් සමාදන්ව විහාරස්ථානයන්හි නිබඳව වැඩ වෙසෙමින් ස්වකීය ශාසන පරමාර්ථයන් සපුරා ගනිති. එසේම ගිහි සැදැහැවතුන්ට ද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ඔවුනගේද ශාසනික කටයුතු සපුරාගනිමින් ඔවුහුද ආර්ය මාර්ගයට යොමු කරවති. මේ අනුව බිනර පුර පසළොස්වක පොහොය දිනය වස් සමයේ ඉතා වැදගත් පොහොය දිනයක් බව වටහාගත යුතුය.
    තෙරුවන් සරණයි....!!!!

    :)
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! දළඳා සමිදු පිහිටයි !!!
    ++