මචං උඹට හරි අදහසක් දෙන්න අමාරුයි. විසංතර ප්රමාණවත් නැහැ.
මේ වගේ ප්රශ්න වලට ගොඩක් හොද අදහස් දෙන්න පුළුවන් අය elakiriye ඉන්නව.
කිහිප දෙනෙක්ටම හොද අදහස් දීල තියෙනව. උන් photos එක්ක පැහැදිලිව විස්තර කියල තිබුණ.
ඔයත් photos දාන්න. මෙතන ඉන්න අයගෙන් කිසි ගැටළුවක් නැහැ.
ඔය ඕන තරම් කාර්, ගෙවල් , නළු...