mehema un thama ara nulata vote demme lankawata cricket epa kiyana ekata![]()
ඒම කියන්නත් බෑ මන්
මන් කේන්තියෙන් ගිහින් එපා කියලා තමයි දැම්මේ
ඇත්තටම දිගටම මෙහෙමනම් එපා එපා එපාමයි
mehema un thama ara nulata vote demme lankawata cricket epa kiyana ekata![]()
නැත්තං මතන් ලෝක පස්නනේ.....
දුවනකොට කුට්ටම එහාට මෙහාට පැද්දෙනවා.....
බෝලේ අල්ලන්න එන එකා වැරදි බෝලයක් එහෙම ඇල්ලුවොත් කෙලියා....