⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ඇයි බං බොග් බොග් ගාලා සද්දෙට විතරක් වදින්නෙ. බෝලෙ දුරට යන්නෆ නැහැනෙ.
    චන්දිමාල්......
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    bat eke wadila gioth arenna atha digarala gahanne nah :no:

    අපේ කුසල් පෙරෙරා තිසර ඇරෙන්න අනිත් උන් ගහන්නෙ බෝලෙ එන ස්පීඩ් එකට ස්ලො දැම්මොත් ඉවරයි
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    :( wadak nh bn mun makala hadanna oni :(

    සනත්ගෙ අතෙ සයිස් එකයි චන්දිමාල්ගෙ සයිස් එකයි බලන්න පන නැ වෙනම උන් ටිකක් දාල ටීම් එක හදන්න ඕන
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ow bn paankada wage sira dukai :yes:

    මේ series එකෙ මැච් 7ම තියෙන්නෙ එකම ග්‍රවුන්ඩ් එකෙ ඉස්සරහට මීටත් වෙඩිය ජරා විකට් හම්බෙන්නෙ
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83


    ක්‍රිකට් බලල එපා වෙල අයට පොඩ්ඩක් හිනා වෙන්න
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මට හිතෙන්නේ තිසරය Vice Captain වත් කරන්න ඕනේ. ඌ නිසා අපි ගොඩක් වෙලාවල් වලදී ගොඩ දාගෙන තියෙනවා.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මට හිතෙන්නේ තිසරය Vice Captain වත් කරන්න ඕනේ. ඌ නිසා අපි ගොඩක් වෙලාවල් වලදී ගොඩ දාගෙන තියෙනවා.

    :lol::lol: කලින් උඔලා ඔහොම කිව්වේ නෑනේ..පුංචි වෙළෙන්දට :lol: