හොරකං කරන එක හරියි කියන්නේ නැහැ...........
ඒත් ඉතිං ඒවගේ දඬුවමක් කාට වුනත් දෙන එක අනුමත කරන්න බැහැ...........
පව් කියලා හිතෙනවා..........
ඒත් ඉතිං මේ හොරකං කරන එකනං ඒ මින්ස්සුංහ මාර වදයක් වෙලා තියෙන්නේ............
මම ගිය දවසේ එක් අක්කා කෙනෙක් කියුවා අර පත මලලසේකර ඩික්ෂනරි එකකුත්...