ආහ් මලේ කොහොමැය් ඉතින්, මම මේ දැන් බුදුන් වැඳල ඉන්ටර්වෙබ්ස් එකට ආවෙ. ආහ් ඔය තියෙන්නෙ, ඔහොම නොවැ කතා කරන්න ඕනෙ, ඔහොම පැහැදිලිව තර්ක කොලාම තමය් මලය ගෙ පැත්තෙ අයට උනත් මලයගෙ මතය හරියට තේරෙන්නෙ. අංක එක
ප්‍රශ්නේ අයෙම කියවන්න.......
අහලා තියෙන්නේ සත්තු මරන එකයි ඇති දැඩි කරන එකයි සමාන වෙන්නේ කොහොමද...