අපිට එයට විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි අපි එතකොට පස්සට යනවා. මොකද අපි කරන්නේ ආපහු ආපස්සට යන්න හදන එක. දෙමළ මිනිසුන් ඉන්දියාවට යවන්න, මුස්ලිම් මිනිස්සු අරාබියාවට යවන්න කියලා කිව්වට , කිසිම රටකට එහෙම කරන්න බෑ. රිවස් ගියර් ලෝක සමාජයට නෑ. වෙන්නෙම මුහු වීම, වෙන්නෙම රාජ්‍යය සීමාවන් බොඳ වෙලා ගෝලීය...