1. MAHESH80

    මේවා ආතල් සිද්දි

    කැමති විදියකට හිතන්න.ඔබේ කර්මය ඔබ සතුයි.
  2. MAHESH80

    මේවා ආතල් සිද්දි

    කැමති විදියකට හිතන්න.ඔබේ කර්මය ඔබ සතුයි.
  3. MAHESH80

    පොලීසියෙන් පහන්තුඩාවේ කපල් ඵක පැය 48න් අැල්ලුවේ මෙහෙමයි...

    අපරාදේ මිනිස්සුන්ගේ (අපේ)සල්ලි.පොලිස් ඇප මත යන්න දෙන්න වෙන කෙස් එකකට සල්ලි කැව.නීතියේ වැරදි නෙමේ මේවා.අපේ මිනිස්සු නීතිය ක්‍රියාත්මක කරන්න ඕන තැන් නැති තැන් දන්නැති එකේ වැරැද්ද.
  4. MAHESH80

    මේවා ආතල් සිද්දි

    රහතන් වහන්සේ නමකට වත් සමාදියෙන් ඉන්න දෙන මිනිස්සු දැන් නෑ.අපේ පන්සලේ හාමුදුරුවන්ටත් ගමේ අය හැම දේම කියනවා.හාමුදුරුවෝ දැනුවත්.හේතුව හාමුදුරු කෙනෙක් යැපෙන්නේ දායකයින් ගෙන්.දායකයෝ ඉතින් එකෙක් විදියයි.දුව පැනල ගිය එකයි/ගෑනි අල්ලපු ගෙදර මිනිහ එක්ක බුදියපු එකයි ඔක්කොම හාමුදුරුවන්ට කියල උදවු...
  5. MAHESH80

    මේවා ආතල් සිද්දි

    සංගයා බේදය ගොඩවෙන්න බැරි අකුසලතාවක්.සිතුවිලි ඉතාම දුර්වල වුනාම තමා ඔහොම වෙන්නේ.
  6. MAHESH80

    අන්තර්ජාල ගේම් වලට ඇබ්බැහි වී යතුරුපැදිය රහසේම විකුණලා

    අපි නං යන්තන් අවුරුදු 10ක් වෙනකොට ඉස්කෝලෙන් පස්සේ අස්වනු දවස් වලට බොල් පොලන්න යනවා.වෙලාවට මෙහෙ තාමත් අන්තර් ජාල පහසුකම් හරියට නැත්තේ.
  7. MAHESH80

    කරණීය මෙත්ත සුත්‍රය සහා එහි තේරුම

    සබ්බ දානං ධම්ම දානං ජිනාති ... 🙏🙏🙏
  8. MAHESH80

    Curfew extended #BREAKING

    මෙහෙ ආණ්ඩුවේ බාර් විතරයි වහල තියෙන්නේ.
  9. MAHESH80

    ගංජාකාරයෝ

  10. MAHESH80

    6 අරීද කියන්නෙ

    6 වෙනකන් මේ විදියටම ඇරලා 6වෙනිදායින් පස්සෙත් අරී දිගටම 3
  11. MAHESH80

    කොයින් තර්ඩ් කරන අය ඉන්නවද?

    ලිවරේජ් එක හරියට දැනගන්න baby pips සයිට් එක බලන්න (https://www.babypips.com/learn/forex/leverage-defined)
  12. MAHESH80

    කොත්තමල්ලි

    මෙහෙ අපි කොත්තමල්ලි එහෙමට බාවිතයක් නෑඅපිට වීස් නම් ඉතිං පාවට්ට තමා.හරියට හරී.නියුමෝනියාවට පාවට්ට කැඳ/වාෂ්ප දුම ක්ෂණික ප්‍රතිපල දෙනවා.
  13. MAHESH80

    කොත්තමල්ලි

    ආයුර්වේදය කියල කියන්නේ ඉන්දියානු වෛද්‍ය කම වලට,සිද්ධ අයුර වේදය ලංකාවේ ඉර්ශිවරයෙක් ඉන්දියානු ආයුර්වේදයේ උපකාර ඇතිව නිර්මාණය කරන ලද්දක්.ලංකාවේ තියෙන්නේ අමුතු වේද සස්ත්‍රයක්.ඉඩා පිංගල සස්ත්රයේ ඉඳන් ඇට උනුකරන එක දක්වාම 🦿 මෙහෙ තියෙනවා.හැබැයි කරන අය හොයන්න cid බල්ලෝ දාන්න ඕනේ.
  14. MAHESH80

    CRT මොනිටර් දෝ‍ෂය

    අනිවාර්යෙන්.ප්ලාස්ටර් දාල වැඩක් නෑ
  15. MAHESH80

    කැමති ද ....එහෙනම් එන්න....!!!! (PART 2)

    මාසෙට කීයක්ද ඕනේ.මට පි එම් කරහන් මචන්.මම දෙන්නම්.
  16. MAHESH80

    නයි මිරිස්

    පට්ට උපදෙස මචන්.තැන්ක්ස්.ඕක ගැන කල්පනා වෙලාම නෑ
  17. MAHESH80

    Eco bricks🧱

    අම්මෝ මුළු සාලේම ආයි ගලවල රෙපයාර් කරන්න උනා,(අවුරුදු 8 කට විතර කලින්)මේවා ගලවල කබොක් ෆිනිෂින් ගල් වලින් බිත්තිය බැන්ද.ඔය ගල් පෙඟුනහම කළු පුස් එකක් එනවා.ඕක දැම්මොත් ඉවරයි වෝට පෘෆ් නොකර.වෝට පෘෆ් කලොත් වැඩක් නෑ ගලෙන්.එක නිසා කබොක් ෆිනිෂින් ගල් ගැන හිතල බලන්න
  18. MAHESH80

    "නාවින්නෙ ආයුර්වේද සීන් එක ඇත්තද"

    ඇත්ත එත් ඕක සමාජ ගත කරන්න බෑ.හේතුව අපි ඉන්නේ ඇත්ත ටොපි කොලෙකින් වහපු සමාජ ක්‍රමයක

    No contents