1. MAHESH80

    cardiologist

    Dr පන්න ගුණරත්න (ලංකාවේ ඉන්නවද දන්නේ නෑ)
  2. MAHESH80

    අට වසරේ BTS fan කෙනෙක්ට WA group එකක් කරන් යන්න කියලා දීලා නෝන්ඩි උනා

    මෙහෙමයි ඕව හැමදේම ළමයි කවද හරි ඉගෙන ගන්නවා.එහෙම නැතිනම් අපි මැරුණු දාකට ළමයින්ට ආත්මයක් නෑ.අපිටත් එහෙම බාධා තිබුනේ නෑ.සිත්තර පත්තරේ ඇටෙන් පොත්තෙන් එන්න කලින් බලපු අපි ඉගෙන ගන්න ව්කත් සාන්ත දාන්ත ළමයින්ට සාපේක්ෂව ඉගෙන ගත්ත.කෙල්ලොත් එක්ක ඇතිවෙන්න ආතලුත් ගත්ත.දෙමවුපියන් ගැනත් උපරිම බැලුව.මම විතරක්...
  3. MAHESH80

    Film Script (Screenplay) ලියන්න දන්න අය ඉන්නවද

    මේ විරාගයේ පිටපතේ නෙට් එකෙන් ගත්ත කොටසක්.පුළුවන් නම් සීන් එකක් විදියට හදන්න (මේකේ කොටස් අඩුයි )
  4. MAHESH80

    Film Script (Screenplay) ලියන්න දන්න අය ඉන්නවද

    දැනට මම ඉංග්‍රීසි එකක් ම තේරුම් ගන්න පුළුවං වෙන්න දාන්නම්.
  5. MAHESH80

    තව අවුරුදු 25 එළකිරි එක තියෙයිද

    මේ දරුවාව කළුබෝවිල මනසුව පියසට ගෙනියන්න වෙයිද මන්ද ?අපේ වයසට එනකොට හොඳටම අවුට් යයි වගේ
  6. MAHESH80

    Film Script (Screenplay) ලියන්න දන්න අය ඉන්නවද

    හා මේකෙම දාන්නම්.මට පොඩි කාලයක් දෙන්න.දැනුත් කස්ටමල එක්ක කතා කරද්දී තමා මේ රිප්ප්ලයි දාන්නේ
  7. MAHESH80

    Film Script (Screenplay) ලියන්න දන්න අය ඉන්නවද

    මේකේ තියෙන බේසික් රුල් ටික තමයි ප්‍රධාන රාමුව.නමුත් ගොඩක් දේවල් අඩුයි.සහය අද්‍යක්ෂක ගාව තමයි සම්පුර්ණ පිටපත තියෙන්නේ.පිටපත සම්පුර්ණ වෙන්න එක කරලා ඉවරවෙන්න ඕනේ.එකම පිටපත අද්‍යක්ෂකවරු දෙන්නෙක් කලොත් දෙවිදිහක් වෙනවා.එක තමා කලාව.නමුත් අද්‍යක්ෂක වරයාම පිටපත ලිවුවොත් ඒක වඩා සාර්ථක එකක් වෙනවා.මම කියන...
  8. MAHESH80

    Film Script (Screenplay) ලියන්න දන්න අය ඉන්නවද

    ඕක වෙන්නේ Script Writer එක්ක කතා කරලා.එයාමයි හුග වෙලාවකට නැවත හදල දෙන්නේ.ෆිල්ම් එකකදී ලොකේෂන් බ්‍රේක් ඩවුන් එකට අනුව ගොඩක් වෙලාවට සීන් වලට කාලේ බෙදනවා.
  9. MAHESH80

    Film Script (Screenplay) ලියන්න දන්න අය ඉන්නවද

    ඒක ගොඩක් වෙලාවට අද්‍යක්ෂකට අදාළ වැඩක්.මල් චිත්‍රපටි වල ෆයිට් සීන් වලදී වෙලාව කලින් තීරණය කරනවා.කතා මුල දුර්වල නිසා අවශේෂ සිද්දි වලින් තමා වෙලාව ගන්නේ.ඉස්සර ටෙලි නාට්‍ය වලදී විනාඩි 17 තමා කොටසක් ගන්නේ.එතකොට කතාවේ කොටසකට අදාළ සීන් ගාන දවසින් දවස වෙනස් වෙනවා.මගේ හිතවතෙක් ගාව තිබ්බ ඇල්ල ළඟ වලවුව...
  10. MAHESH80

    Film Script (Screenplay) ලියන්න දන්න අය ඉන්නවද

    බලමු ,හොයල දෙන්න බලන්නම්.අනුන් වෙනුවෙන් කරපු පිටපතක වාක්‍යක්වත් ඊට අදාළ හැමෝගෙන්ම අහන් නැතුව පලකරන්න බැ. ඕක හොඳ පිටපතක්.කතා මුලය තියෙන්නේ අමුතු තැනක.හැබැයි ඔයාට ලැබුණු පිටපත director වෂන් එකක් නම් හොඳයි. ------ Post added on 1630781096
  11. MAHESH80

    අපි කව්රුද?(Sarith Surith Version)

    pඕක සමහරවිට මාස්ට පීස් එකේ නැතුව ඇති.එඩිටින් වලදී දාපු ෆිලින් එෆෙක්ට් එකක් වගේ දැනුනේ.හැකියාව නම් උපරිමයි
  12. MAHESH80

    එළකිරියේ නාකි සෙට් එක අධිකයි නේද .

    අපේ ආතා ඉන්න කාලේ ඔයවගේ ජෝකෙක් පරිස්සම්කළා ඇත්තටම ලෝක යුද්දේ කලේ පිටරට හමුදාවේදී ඇන්ද කියල.අපේ කොල්ලවත් මේක පරණ බඩු අස්සෙන් අරගෙන දැම්මද මන්ද?කෝකටත් දැන් මම ගිහිල්ල පොරව බැලුව.පොර පන්තියක.පොඩි විචිකිච්චාවක් ආව මේක දැම්මේ අපේ පොරද කියල.
  13. MAHESH80

    එළකිරියේ නාකි සෙට් එක අධිකයි නේද .

    මගේ පොඩි පුතා 2009 පොඩි එවුන්ගේ තරහ අවුස්සන්න එපා මචං.උන් අපි ඔය වයසේදී වගේ නෙමේ,දරාගැනීමේ ශක්තිය දුර්වලයි.
  14. MAHESH80

    Film Script (Screenplay) ලියන්න දන්න අය ඉන්නවද

    එහෙනම් පටන්ගන්න.පස්සේ නෙමෙයි දැන්.කැමති කෙටි කතාවක් හරි නව කතාවක් හරි මුලින් තොර ගන්න.ඒක දෙතුන් සැරයක් කියවන්න.එතකොට ඔලුවේ රුප මැවෙන්න ගන්නවා.ඉස්සෙල්ල හිතට එන දේ ලියන්න පුරුදු වෙන්න ඕනේ.ඊට පස්සේ තාක්ෂණික කරුණු ටික ටික පුරුදු වෙමු
  15. MAHESH80

    එළකිරියේ නාකි සෙට් එක අධිකයි නේද .

    45 කියන්නේ පිරිමියෙක්ගේ ජීවිතේ හොඳම වයස.අපි ට්‍රෛ කලේ 40 වෙනකොට නිදහසේ ඉන්න.තාම අපි පොඩි උන් වගේ.එහෙම තම ඇත්තටම.මේකේ කට්ටිය ගැන දැනන් හිටියට වැඩත් එක්ක හුගක් වෙලාවට අමතක වෙලා තිබ්බ.දැන් වැඩ කෝටියයි.එත් නිදහස තියෙනවා .භාතියල අපි එක වයසේ.තාම කොල්ලෝ නෙමේද?2000න් පස්සේ ජෙනරේෂන් එක හැදුනේ අපේ...
  16. MAHESH80

    Film Script (Screenplay) ලියන්න දන්න අය ඉන්නවද

    පිටපතක වැදගත් කම තියෙන්නේ ඒක අද්‍යක්ෂනය කරන්න(රුප රාමු වලට ගන්න ) ඇති පහසුව මතයි.තිස්ස අබේසේකර මහත්මයට,ප්‍රසන්න විතානගේ මහත්තයට මේ ශේත්‍රයේ මුල් තැනක් ලැබුනේ ඒකයි. අපි ගමු කතාවක පලවෙනි සිද්දිය කියල. එතකොට ඒ ක සිදුවෙන තැන (location) ගැන පැහැදිලි විස්තරයක් තියෙන්න ඕනේ,තිස්ස අබේසේකර මහත්මයා සමහර...
  17. MAHESH80

    Film Script (Screenplay) ලියන්න දන්න අය ඉන්නවද

    දෑන ගන්න ඕන දේ අහන්න
  18. MAHESH80

    මේවා ආතල් සිද්දි

    සංගයා වහන්සේලාගේ කර්ම වලට ප්‍රතිචාර දක්වනකොට ද්වේශය ඉස්සර උනොත් ගමන හරි විදියට යන්න වෙන්නේ නෑ.එතකොට මච්චරිය කියන අපේ දුර ගුණාංගය ඉස්මතු වෙලා මාන්නය හදා ගන්නවා.එතන හැදෙන ශක්තිය නවත්තන එක අමාරුයි.උන්වගන්සේලගේ අඩුපාඩු හොයන්න සංග අධිකරණය තියෙනවා.අපි ඉන්න සමාජ ක්‍රමය අනුව තමයි ඔය හැම දේම හැදිලා...

    No contents