කිසිම පාලකයෙක්ට දර්ශනය ගැන අවබෝදයක් නෑ.ලෝබ,ද්වේශ මෝහ අවබෝද නොවුණු බුද්ධ දර්මය පිලිබඳ මහාචාර්ය වරු මාද්‍ය වලට ඇවිත් රණ්ඩු වෙන්නේ ඒකයි.අද්‍යපනයේ වැරැද්ද.මේ අද්‍යාපන රටාව හදල තියෙන්නේ,දැනුත් හදන්නේ පාලකයෝ.පොඩි කාලේ ඉඳන් තරගේ හදනවා.ඊට පස්සේ පොසිටිව් තින්කින්.අන්තිමට කෝටිපතියෝ වෙලා දුක් විදලා මැරිලා...