මහින්ද ලොක්ක අගමැති....

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කුඩු දුමිය එලියට දැම්මොත් කරීම වැඩේ

    දේශපාලනය එපා....හැබැයි ඉස්සෙල්ලා වෙඩි වැදුනේ දුමින්දට කියලා සාක්ෂි වලින් ඔප්පු වෙලා තියෙනවා නේද ? :nerd:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    දේශපාලනය එපා....හැබැයි ඉස්සෙල්ලා වෙඩි වැදුනේ දුමින්දට කියලා සාක්ෂි වලින් ඔප්පු වෙලා තියෙනවා නේද ? :nerd:

    oka sure hadapu kathawak.
    e unath adala na okawa eliyata danna ba.anika mervin.
    okun gawa gnnawa nm mahinda hadi gawilama yai :baffled::frown:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    oka sure hadapu kathawak.
    e unath adala na okawa eliyata danna ba.anika mervin.
    okun gawa gnnawa nm mahinda hadi gawilama yai :baffled::frown:

    දුමියා නම් කුඩ්ඩා තමා...:nerd:
    එක අතකින් ඔව්වි දිට්ඨ ධම්ම වේදනීය කර්ම...:dull:
    දැන් ආයේ උසාවියකින් නිදහස් කරන්න බෑ නේද ?:oo:
    මෛත්‍රීට විතරයි පුළුවන්...ඒත් මම හිතන්නේ නෑ මිනිහා කරයි කියලා :no:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    රනිල් ලොක්ක ඉන්දියා නේද

    රනිල් මේ වෙලාවේ galle ඉදන් colombo එන ගමන් කියලා unp එකෙක් voice cut එකක් දුන්න සිරසේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,903
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එරෝසන් අය්යගේ පික් එකක් දැන් ගත්තේ

    zH8oalN.jpg
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    බදුර්දීන් සහ හකීම් තමයි දිනුම්

    ඓතිහාසික වැඩිම ඉල්ලීම් හා කප්පම් ප්‍රමාණයක් මේ මොහොතේ මහින්දගෙන් හා රනිල්ගෙන් ඩිමාන්ඩ් කිරීමට බහුර්දීන් හා හකීම් සැරසේ.

    මොකා ආවත් මුන්තමයි දිනන්නෙ,,,විල්පත්තුව නෙවේ මුන් සිංහරාජෙත් කයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බදුර්දීන් සහ හකීම් තමයි දිනුම්

    ඓතිහාසික වැඩිම ඉල්ලීම් හා කප්පම් ප්‍රමාණයක් මේ මොහොතේ මහින්දගෙන් හා රනිල්ගෙන් ඩිමාන්ඩ් කිරීමට බහුර්දීන් හා හකීම් සැරසේ.

    මොකා ආවත් මුන්තමයි දිනන්නෙ,,,විල්පත්තුව නෙවේ මුන් සිංහරාජෙත් කයි

    විල්පත්තුවෙන් පස්සේ නැගෙනහිර හම්බ මායිමේ තියෙන 'යාල'
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,903
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බදුර්දීන් සහ හකීම් තමයි දිනුම්

    ඓතිහාසික වැඩිම ඉල්ලීම් හා කප්පම් ප්‍රමාණයක් මේ මොහොතේ මහින්දගෙන් හා රනිල්ගෙන් ඩිමාන්ඩ් කිරීමට බහුර්දීන් හා හකීම් සැරසේ.

    මොකා ආවත් මුන්තමයි දිනන්නෙ,,,විල්පත්තුව නෙවේ මුන් සිංහරාජෙත් කයි

    විල්පත්තුවෙන් පස්සේ නැගෙනහිර හම්බ මායිමේ තියෙන 'යාල'

    හම්බ හැත්ත.... මහින්ද ලොක්ක කලින් කරපු වැරදි හදාගන්න ඕන