1. NEMISIS

    වෝල්ට් 230 වෝල්ට් 9 කන්වර්ට් කරන්න

    හොද LED බල්බ් වල නම් එනවා, ඒත් ඔය ලංකාවෙ හදන ඒවයෙ නම් තියෙන්නෙ ඒව නෙමෙයි මම දැකලා තියන ගොඩක් ටෝච් වල(සහ බාල සහ ලංකාවෙ හදන LED ලයිට් වල) නම් තියෙන්නෙ කැපෑසිටර් එකක් දාල වෝල්ටේජ් එක අඩුකරන්න හදපු සර්කිට් ඒකෙන් ලොකු ධාරාවක් ගන්නත් බැහැ පට්ටම ඩේන්ජරස් මොකද ඒකෙදි Main AC එකයි Output එකයි Electrically...
  2. NEMISIS

    NIC Number එකේ සමීකරණය?

    මාස ගාන 30න් වැඩි කරලා අරන් හරියන්නෙ නැහැ අවුරුද්දෙ ඉපදුනේ කීවෙනි දවසද කියලා ගන්න ඕන (30, 31 තියන මාස තියනවා අදික අවුරුදු තියනවා)
  3. NEMISIS

    මොබයිල් ඩිවලොප්මෙන්ට්

    iOS ඉගෙන ගන්න ඕන නම් ඇපල් එකෙන්ම ෆ්‍රී රිලීස් කරන WWDC වීඩියෝ ටික බලපන් https://developer.apple.com/videos/library/ අලුත්ම ටෙක්නලොජි ඕන නම් 2018 WWDC වීඩියෝ ටික බලපන් ඒකෙ තියනවා i have an idea for an app (https://developer.apple.com/videos/library/?q=i%20have%20an%20idea) කියලා එකක් ඒකෙ සිම්පල්...
  4. NEMISIS

    නැන්දම්මා ලේලි ප්‍රශ්න තියෙනවද?

    මට මේක වෙලා තියෙන්නෙ වයිෆ් පොඩ්ඩ ඇත්නම් අපේ අම්මට කියනවා අපේ අම්ම මට කතා කරලා බනිනවා අර දරුවට අරම කරේ ඇයි මෙහෙම කරේ ඇයි කියලා සියලුම වැඩ කටයුතු ඒ දෙන්න එක්ක කතා වෙලා තමයි මට කියන්නෙ වයිපරේයි ඒකිගෙ අම්මයි නම් නිතරම මොකක් හරි එකකට අල්ලගනිපු ගමන්ම තමයි ඉන්නෙ මම ඒ දෙන්නට කියන්නෙ නැන්දම්මයි ලේලිලියි...
  5. NEMISIS

    මොබයිල් ඩිවලොප්මෙන්ට්

    යූටියුබ් එකෙන් ඉගෙන ගනින් මම නම් මොබයිල් ඩිවලොප්මන්ට් තමයි කරන්නෙ අවුරුදු 7ක විතර ඉදන්, අලුත් එවුන් 15-20 කට විතර මුල ඉදන් මොබයිල් ඩිවලොප්මන්ට් කරන්න ට්‍රේන් කරලා තියනවා ඒ උනත් ඔහොම ඇප් හදලා අකුරෙන් අකුර කියලා දෙන්න යන්නෙ නැහැ කන්සෙප්ට් ටික බොහොම උඩින් කියලා දෙනවා තනියම කරන්න ගත්තම ගයිඩ් කරන එක...
  6. NEMISIS

    පේ‍්‍රතිය ශරීර ගතව සිටි දියණිය

    ඔය වගේම මම දන්න කැම්පස් ලමයෙක්ට ඔහොම කේස් එකක් ආවා වටේ පිටේ එවුන් ගෙදර එවුන්ට කියලා ගෙදර එවුන් බලි තොවිල් කරන්න පන්සල් කෝවිල් දේවාල ගානෙ අරන් යන්නම හැදුවෙ . කෙල්ලගෙ අයියා ගෙදර එවුන්ටත් තග දාල හොස්පිටල් අරන් ගියා. කරාපිටියෙ සති 2ක්ද කොහෙද නතරකරගෙන බෙහෙත් කරා දැන් යස අගේට ඉන්නවා ඔය ගොඩක් මේ වගේ...
  7. NEMISIS

    කෙල්ලන්ට බූට් තිබ්බ උන් වරෙන් ....

    ඇයි කෙල්ලට බූට් එක තිබ්බේ ? විවිධාකාර හේතු ඊට පස්සේ කෙල්ලගේ reaction එක කොහොමද ..? සේරම වගේ කිවුවෙ මැරෙනවා කියලා. මලගෙදර එන්න ලෑස්තිවෙලා ඉන්න කියලා කියපු අයත් හිටියා. එකෙක්වත් මැරුනෙ නම් නැහැ දැන් ඒ කෙල්ලව මතක් වෙන්නේ නැද්ද? එහෙමකට කියලා මතක් වෙන්නෙ නැහැ එහෙම නැත්නම් කරපු දේ ගැන අද පසු තැවෙනවද ...
  8. NEMISIS

    iphone ගැන ඕනේ දෙයක්...

    වෙන ටූල්ස් නම් යූස් කරලා නැහැ හැබැයි මැක් එකක් තියනවා නම් iTunes ඕනෙත් නැහැ (මැක් එකට inbuilt iTunes එනවා ඒත් යූස් කරන්න ඕනෙ නැහැ) ෆයිල් ට්‍රාන්ස්ෆර් එහෙම සේරම Air Drop වලින් කරන්න පුලුවන්
  9. NEMISIS

    iphone ගැන ඕනේ දෙයක්...

    iPhone නම් Auhorized එවුන් ඇරෙන්න වෙන තැන් රෙකමන්ඩ් කරන්න බැහැ කේස් නම් UAG එකක් ගනින් සයිට් එකෙන් ලංකාවටම ශිප් කරනවා මගේ iPhoneX එකට UAG Monarch Carbon Fiber finish තියන එකක් ගත්තා නමදාස් ගානක් ගියා ඕඩර් කරලා දවස් 6න් වගේ අතටම ලැබුනා. පට්ටම සිරා කේස් එක අවුරුදු 10ක වොරන්ටියක් දෙනවා අනෙක්...
  10. NEMISIS

    Macbook එකක් .NET Programming වලට

    කොහෙන්ද බන් 2015 මැක්බුක් එකේ ඩිස්ප්ලේ එක දාන්න 1.50ක් ඉල්ලුවෙ මම අවුරුදු 3කට විතර කලින් දාන්න හැදුව එතකොටත් 1ට අඩුවෙන් ජෙනුයින් ඇපල් ඩිස්ප්ලේ එකක් දාන්න පුලුවන් කම තිබුනා. වෙලාවට මගේ ලැපට ඇපල් එකේ රීකෝල් කේස් එකක් තිබිලා ෆ්‍රී ඩිස්ප්ලේ එක දාගන්න පුලුවන් උනා දැන් අනිවාර්යෙන් තවත් අඩු ඇති...
  11. NEMISIS

    Monitor buying advice !

    ලගට වෙලා බලනවා නම් 24 එකේ පික්සල් පේනවා 22 එකේ ඒ තරම් පේන්නෙ නැහැ මගේ ලග ගෙදර තියෙන්නෙ 22, 1080. ඔෆිස් එකේ 24, 1080 වැඩ කරද්දි ඕකෙ වෙනසක් තේරෙන්නෙ නැහැ. හතලා බැලුවොත් මිසක්. ටිකක් වෙලා ගියාම ගානක් නැති වෙනවා 24 එක ගනින් මොකද පොඩ්ඩක් ඈතින් හිටියත් හොදට පේනවා. ඔෆිස් එකේ 27 ඒවත් මම දැකලා තියනවා...
  12. NEMISIS

    Ice Cream රොල් කරල කමුද?

    තැන් දෙකක විතරයි :P :P ගොඩක් තැන් වල තියනවා බන් Frozen කියලා එකක් තියනවා මාතරත් එකක් තියනවා(ගාල්ලෙත් තියනවා දන්න විදියට) මම ඒකෙන් දැනට මාස හත අටකට කලින් කෑවා
  13. NEMISIS

    Apple Watch Help

    Apple watch එක ලංකාවට රිලීස් කරලා නැහැ ඒක නිසා ලංකාවෙ Authorized එවුන්ට සපෝට් දෙන්න බැහැ අතින් වියදම් කරලා ඇපල් ස්ටෝ එකකට යවලා තමයි වොරන්ටි කේස් එකක් උනොත් ගන්න වෙන්නෙ ලංකාවට රිලීස් කරලා තියෙන්නෙ mac, ipad, iphone, apple tv, ipod විතරයි ලංකාවෙ Authorized එවුන්ටත් හැම ප්‍රොඩක්ට් එකකටම සපෝට්...
  14. NEMISIS

    # Used "MacBook Pro" #

    ලංකාවෙ පරණ මැක් ගන්න ශුවර් තැනක් නම් දන්නෙ නැහැ මාලඹේ පැත්තෙ ලිට්ල් මැක් ශොප් වගේ නමක් තියන තැනක් අහල තියනවා බඩු අරගෙන නම් නැහැ ඒක නිසා මොනවත් කියන්න දන්නෙ නැහැ බලන්න දේවල් ගොඩක් තියනවා බන් හැම හාඩ්වෙයා එකක්ම චෙක් කරලා බලන්න ඕන බැටරි සයිකල් කීයක් ගිහින්ද ඩෙඩ් පික්සල් තියෙද මැක් හාඩ් වල එන්නෙ...
  15. NEMISIS

    ආයුධ_පෙන්වීමේ_නාටකය

    මම නම් ඕක ඇත්ත කියලා හිතන්නෙ නැහැ, මමත් ඉතින් ඔය මාතරම තමයි මට නම් ඔහොම කතාවක් ආරංචි උනේ නැහැ උඹ හිතනවද බන් ජීප් එක එක වෙපන් එකක්වත් නැතුව යයි කියලා එතකොට දුවපු අනෙක් උන් තුන්දෙනා හොස්පිටල් ඉන්නෙ පොලීසියෙන් ගහපු ගල් වැදිලද, ICU දාන්න තරම් තුවාල වෙන්නෙ ඔය මිරිස්ස පැත්තෙ එහෙම කුඩු කේස් හින්දා...
  16. NEMISIS

    "කොණ්ඩම් ගන්නකොට"

    සාමාන්‍යයෙන් කියන්නෙ නම් ඕක ඉල්ලන්න බැරි නම් වැඩේටත් තාම මැචුවර් වෙලා නැහැ කියලා
  17. NEMISIS

    Blogger or Wordpress

    ඇත්තටම ලියන්න ආසාවෙන් ලියනවා නම් මීඩියම් එකේ ලියපන්. ඒක තමා දැන් ට්‍රෙන්ඩ් එක https://medium.com අර දෙකේ වගේ ඩිස්ට්‍රෑක්ට් වෙන්නෙ නැති ඩිසයින් එකක් තියෙන්නෙ. මම දැකලා තියනවා සමහර එවුන් සිංහලෙනුත් ලියනවා
  18. NEMISIS

    තැපැල් වර්ජනය ආර්ථිකයට හොඳයි

    බැංකු වලට දැනටම වෙනම කූරියර් සර්විස් එකක් තියනවා. ඒක බැංකුවෙ එකක් නෙමෙයි මොකක් හරි ප්‍රයිවෙට් කුරියර් සර්විස් එකකින් උන් ගනිපු සර්විස් එකක් (දන්න විදියට BOC එහෙම ප්‍රොන්ටෝ යූස් කරන්නෙ) බැංකුවක එකෙක්ට මොනවා හරි යවන්න ඕන නම් නමයි බ්‍රාන්ච් එකයි ලියලා පැකට් එකට දාන්න කියලා ඕනම බ්‍රාන්ච් එකකට දුන්නම...
  19. NEMISIS

    Behethak kiyannooo

    ආර්යවේද සංස්ථාවෙන් ගහන පස්පංගුව පැකට් එකක් තියනවා ඒවා 3ක් විතර අරන් ගිහින් පැය 4න් 4ට බොන්න තියෙන්න, පට්ට විදියට අඩු වෙනවා හොටු ගලන එක එහෙම නැත්තටම වගේ නැතිවෙනවා අනික පිස්සුද බන් හෙම්බිරිස්සාවට ඇන්ටිබයොටික් බොන්න, මොකෝ ඕකෙන් උඹ මැරෙනවා කියලයැ, ඔය ප්‍රයිවෙට් හොස්පිටල් වල දුන්නට හොද ඩොකෙක්ගෙන්...
  20. NEMISIS

    ලංකාවේ_පලතුරු

    පැණි මොර වල ෆොටෝ එක වැරදියි මෙතන තියෙන්නේ මොනවද කරල් වගයක්නේ

    No contents