SSD Help

Hinna

Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    250GB Samsung Evo SSD එක රු.15,500 - 17,500 අතර ගානක් වෙයි
    250GB M.2 SSD එකක් රු.18,500-20,000 අතර ගානක් වෙයි
     
    slml

    Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    250GB Samsung Evo SSD එක රු.15,500 - 17,500 අතර ගානක් වෙයි
    250GB M.2 SSD එකක් රු.18,500-20,000 අතර ගානක් වෙයි

    mcn lap ekatai pc ekatai dekatama use karanna puluwanda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ඔව් මටත් M2 එකක් ගන්ඩ ඕනි.... කීයක් වෙයිද බන් 128 එකක්..අඩුවට සෙට් කරලා දෙන්ඩ පුලුවන් කාටද :love::D

    මම නම් හිතන්නෙ නැහැ දැන් හොද බ්‍රෑන්ඩ් එකක්වත් 128 SSD ගහනවා ඇති කියලා
    අනෙක M2 නම් කොහොමට වත් නැතුව ඇති

    SSD නම් සැම්සුනග් තමයි ඉතින්
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ssd gannawa nam samsung ganin. mamath gaththe samsung. dan 4 years wenawa. 250Gb ekak. nvme ekak gannawa nam samsung 970 series eka awith thiyenne dan. 250gb ekak 25k wage wei.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ssd gannawa nam samsung ganin. mamath gaththe samsung. dan 4 years wenawa. 250Gb ekak. nvme ekak gannawa nam samsung 970 series eka awith thiyenne dan. 250gb ekak 25k wage wei.

    මොනවත් විශේශ අවශ්‍යතාවක් නැත්නම් 970 වගේ සීරීස් එකකට යන එක ලොකු තේරුමක් නැහැ
    එදිනේදා පාවිච්චියට 860 වගේ එකක් ගත්තම ඇති
    එහෙම නැත්නම් 850 එකත් අවුලක් නැහැ. 860 එකේ ස්පීඩ් වෙනසක් නැහැ ඒත ලයිෆ්ටයිම් එක වැඩියි 850 එකට වඩා
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    මොනවත් විශේශ අවශ්‍යතාවක් නැත්නම් 970 වගේ සීරීස් එකකට යන එක ලොකු තේරුමක් නැහැ
    එදිනේදා පාවිච්චියට 860 වගේ එකක් ගත්තම ඇති
    එහෙම නැත්නම් 850 එකත් අවුලක් නැහැ. 860 එකේ ස්පීඩ් වෙනසක් නැහැ ඒත ලයිෆ්ටයිම් එක වැඩියි 850 එකට වඩා

    850 keeyak weida?(120GB)
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මොනවත් විශේශ අවශ්‍යතාවක් නැත්නම් 970 වගේ සීරීස් එකකට යන එක ලොකු තේරුමක් නැහැ
    එදිනේදා පාවිච්චියට 860 වගේ එකක් ගත්තම ඇති
    එහෙම නැත්නම් 850 එකත් අවුලක් නැහැ. 860 එකේ ස්පීඩ් වෙනසක් නැහැ ඒත ලයිෆ්ටයිම් එක වැඩියි 850 එකට වඩා
    970 evo M.2 nvme 250GB ekath 22.5k wenne nanotek eke. mama aran sathiyak wage wenne. 860 series eketh 250gb eka 18k wage wenawa. e athin baluwama araka ganna eka labai. speed ekath hodai. latest ma device ekath labenawa.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    මම නම් හිතන්නෙ නැහැ දැන් හොද බ්‍රෑන්ඩ් එකක්වත් 128 SSD ගහනවා ඇති කියලා
    අනෙක M2 නම් කොහොමට වත් නැතුව ඇති

    SSD නම් සැම්සුනග් තමයි ඉතින්

    මම දැක්ක ඉක්මන් එකේ සැන්ඩිස්ක් එකක් තියෙනවා..
    මේ තියෙන්නෙ ලින්ක් එක :D පාඩුද??:rolleyes:

    https://ikman.lk/en/ad/sandisk-m2-ssd-128gb-for-sale-kandy-3
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මම දැක්ක ඉක්මන් එකේ සැන්ඩිස්ක් එකක් තියෙනවා..
    මේ තියෙන්නෙ ලින්ක් එක :D පාඩුද??:rolleyes:

    https://ikman.lk/en/ad/sandisk-m2-ssd-128gb-for-sale-kandy-3

    ගානට නම් ලාබයි වගේ හැබැයි ඉකමන් එකෙන් ගන්න නිසා බඩු ශුවර්ද දන්නෙ නැහැ

    බ්‍රෑන්ඩ් නිවු කිවුවට යූස් කරපුවා ආපහු සීල් කරලා විකුනනවද දන්නෑ ෆෝන් වගේ

    ඒත් ස්පීඩ් එක ගැන එහෙම රිවීව් එකක් එහෙම බලලා ගන්න වෙන්නෙ

    මොකද SSD වල සයිස් එක වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රැක්ටිකලි ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි වෙනවා

    අනික් 128 එහෙ බලලා මෙහෙ බලනකොට ඉවරයි. මගේ ලැපේ 512 SSD තිබිලත් දැන් ඉවරවේගෙන එන්නෙ
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    ගානට නම් ලාබයි වගේ හැබැයි ඉකමන් එකෙන් ගන්න නිසා බඩු ශුවර්ද දන්නෙ නැහැ

    බ්‍රෑන්ඩ් නිවු කිවුවට යූස් කරපුවා ආපහු සීල් කරලා විකුනනවද දන්නෑ ෆෝන් වගේ

    ඒත් ස්පීඩ් එක ගැන එහෙම රිවීව් එකක් එහෙම බලලා ගන්න වෙන්නෙ

    මොකද SSD වල සයිස් එක වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රැක්ටිකලි ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි වෙනවා

    අනික් 128 එහෙ බලලා මෙහෙ බලනකොට ඉවරයි. මගේ ලැපේ 512 SSD තිබිලත් දැන් ඉවරවේගෙන එන්නෙ

    එහෙමද මචන්, මම බැලුවේ වින්ඩෝස් ssd එකට දාගන්ඩ, සහ visual studio, QT වගේ ඒවා SSD එකට දාගන්ඩ... මගෙ දැන් තියෙන එකේ මෙලෝ මගුලක් කරන්ඩ බෑ... :( VS 2012,13ට දැන් NuGet package වත් සපෝර්ට් නෑ... :( 15 රන් වෙන්නෑ smoothly:(

    අනිත් ඩේටා සේව් කරන්ඩ මගෙ දැනට තියෙන හාර්ඩ් එක ගන්ඩ බැලුවේ. :) ‍රැම් එකත් 4නේ, ඒ නිසයි 128 එකකට ගිහින් තව ‍රැම් එකකුත් ගහගන්ඩ බැලුවේ වැඩේ practical නෑ වගේ ද :confused:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    එහෙමද මචන්, මම බැලුවේ වින්ඩෝස් ssd එකට දාගන්ඩ, සහ visual studio, QT වගේ ඒවා SSD එකට දාගන්ඩ... මගෙ දැන් තියෙන එකේ මෙලෝ මගුලක් කරන්ඩ බෑ... :( VS 2012,13ට දැන් NuGet package වත් සපෝර්ට් නෑ... :( 15 රන් වෙන්නෑ smoothly:(

    අනිත් ඩේටා සේව් කරන්ඩ මගෙ දැනට තියෙන හාර්ඩ් එක ගන්ඩ බැලුවේ. :) ‍රැම් එකත් 4නේ, ඒ නිසයි 128 එකකට ගිහින් තව ‍රැම් එකකුත් ගහගන්ඩ බැලුවේ වැඩේ practical නෑ වගේ ද :confused:

    128GB madi machn.
    250GB aran ram eka 8gb or 12GB karanna.

    e hodatama athi.. :)

    mkada VS itn dn heta aniddama 2017 ekath dagnna wei ubata...
    anika SQL enwa.thawa itn software daddi c eka pirei 128 unoth pata gala.

    250GB safe.

    lap eka processor eka komada?

    math ssd ekak ghnna inne bt lap eke awlk thiynwa MB eke.nxt week blnna one eka hada gnna.nttn ssd ghna eka therumk na :sorry:
     
    Last edited:
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    128GB madi machn.
    250GB aran ram eka 8gb or 12GB karanna.

    e hodatama athi.. :)

    mkada VS itn dn heta aniddama 2017 ekath dagnna wei ubata...
    anika SQL enwa.thawa itn software daddi c eka pirei 128 unoth pata gala.

    250GB safe.

    lap eka processor eka komada?

    math ssd ekak ghnna inne bt lap eke awlk thiynwa MB eke.nxt week blnna one eka hada gnna.nttn ssd ghna eka therumk na :sorry:

    ලැප්නම් i5 6th Gen එකක්...අර කැම්පස් ඔෆර් එකට ගත්තේ :) එල මචන් එහෙම කරනවා එහෙනම්... :D