1. NEMISIS

    Future of the smart phone -oppo findx

    ඕවයෙන් ඒ කම්පැනි වල්ට ත්‍රෙට් එකක් නැහැ බන් කවදාවත් ඇපල් සැම්සුන්ග් වගේ ඒව ඔය වගේ මූවින් පාට්ස් තියන ඒව හදන්නේ නැහැ උන් හදන ෆෝන් ගානත් එක්ක ඕව ෆේල් වෙන්න ගත්තම උනට පාඩුයි අනික ඔය වගේ එව එක්ක අයිරිස් ෆේස් අයිඩී වගේ ඒව දාන්න බැහැනේ. ඕක ඇවිත් අන්ලොක් වෙන්න හෙන වෙලාවක් වෙනවා අනික කොයි තරම් හොද උනත්...
  2. NEMISIS

    Need Mail Database

    කවුරුවත් ඕව කම්ප්ලේන් කරන්නෙ නැහැනේ ඒක නිසා අවුලක් නැත්තේ කම්ප්ලේන් කරොත් කේස් උන් ඇත්තටම සබ්ස්ක්‍රයිබ් වෙලා හිටියත් අන්සබ්ස්ක්‍රයිබ් වෙන්න ඔප්ශන් එකක් එහෙම අනිවා දෙන්න ඕන
  3. NEMISIS

    Need Mail Database

    දැන් ඔහොම ඩේට බේස් එකක් අරගෙන ඒ මේල් තියන එවුන් ස්බ්ස්ක්‍රයිබ් වුනේ නැතිව උඹලාට මේල් යවන්න බැහැ කම්ප්ලේන් එකක් කරොත් සයිට් එකත් වහලා සල්ලිත් ගෙවන්න වෙනවා (එහෙම කරන්න උනු ලංකාවෙ ලොකු කම්පැනි තියනවා) Gdpr නිසා යුරෝප් එකෙක්ගෙ මේල් එකකට එහෙම යවලා කේස් එකක් ඇදුනොත් ඉඩ කඩනුත් විකුනන්න වෙයි
  4. NEMISIS

    iphone ගැන ඕනේ දෙයක්...

    නැහැ උන් authorized නෙමෙයි 64 GB සාමාන්‍යයෙන් ඇති ඔය ශොප් වල ඇපල් කෙයා තිබුනට හරියට අවුරුද්ද නැහැ. Authorized shop list eka apple site eke thiyanawa. පොඩ්ඩක් බලපන්
  5. NEMISIS

    iphone ගැන ඕනේ දෙයක්...

    Brand new ගන්නවා නම් authorized තැනකින් නම් ගන්නේ බය වෙන්න දෙයක් නැහැ Bt, fw, abans සේරම අවුලක් නැහැ. හැම එකාගෙම එකම ගනන් ගනිපු ගමන් සීරියල් එකයි පර්චසින් ඩේට් එකයි දාල ඇපල් කෙයා හරියට අවුරුද්ද තියෙද බලන්න. එහෙම නැත්නම් උන්ටම කියලා හරියට අවුරුද්ද තියන විදියට හදලා දෙනවා ගනිද්දි ස්ටෝරේජ් එක වැඩි...
  6. NEMISIS

    iphone ගැන ඕනේ දෙයක්...

    දෙනවා, මම අරන් තියනවා ගන්න විදිය මම කලින් ක්මෙන්ට් එකක දාල තියනවා මම කැපුවේ, නම දාල තියෙන්නේ කොහෙන් ගත්තත් Apple care තියනවා නම් සහ මේ රීජන් එකට රිලීස් කරපු බඩුවක් නම් BT Options එකෙන් දෙනවා Future world එකෙන් දෙනවා, මේ දෙකෙන්ම මම අරන් තියනවා Apple සයිට් එකේ දාල තියන අනෙක් තැන් වලිනුත් අනිවා...
  7. NEMISIS

    iphone ගැන ඕනේ දෙයක්...

    ඔවු සපෝට් කරනවා. ඔෆීශියලි කියලා තියෙන්නේ iOS 12 performance target කරපු රිලීස් එකක්, කියන විදියට iOS 11 වලට වඩා ස්පීඩ් වෙයි
  8. NEMISIS

    iphone ගැන ඕනේ දෙයක්...

    නොදන්න මගුල් කියවන්න අපා බන්, දන්නේ නැත්නම් බොරු නොකියා ඉදපන්. කොහෙන්ද උඹට දෙන්න බැහැ කිව්වේ දෙනවා සහ මම අරන් තියනවා BT and Future World දෙකෙන්ම අරන් තියනවා අන්තිමට මාස දෙකකට කලින් පිටින් ගනිපු iPhoneX එකකට ගත්තා, අලුත් ෆෝන් එකක් දුන්නා
  9. NEMISIS

    3rd party insurance

    ඉන්සූරන්ස් කම්පැනියට කතා කරලා ඇහුවම කියන්නෙ නැද්ද
  10. NEMISIS

    වෝල්ට් 230 වෝල්ට් 9 කන්වර්ට් කරන්න

    එහෙම ඒව තියනවා ඒවට කියන්නෙ SMPS (ස්විච් මෝඩ් පවර් සප්ලයි) සර්කිට් ඩයග්‍රම් එකක් ඉල්ලන්නෙ තමන්ම හදාගන්න නම් ඒක ඒ තරම් සාර්ථක වැඩක් නෙමයි මොකද මේකත් කොලිටියට හදනවා නම් Inductors/Ferrite Transformers එහෙම ඕන වෙනවා ඒව ගොඩක් වෙලාවට අපිම හදාගන්න වෙනවා ඒක හදපු එකක් ගන්න තරම් සාර්ථක නැහැ අනික හරියට...
  11. NEMISIS

    නෙලුං කුළුන, අධිවේගී මාර්ග etc

    එහෙනං වෙන එවුන්ගේ පේයී ටැක්ස් ඉන්කම් ටැක්ස් වලින් දුවන ඉස්කෝල, ඉස්පිරිතාලත් එහෙම කරමු රජයෙ ඒවට යන එවුන්ගෙ බදු වලින් විතරක් ඒව හදමු නඩත්තු කරමු, ඒවට යන්නෙ නැති ප්‍රයිවෙට් ඒවට යන එවුන්ගෙන් ඒ බදු අයින් කරමු හාද
  12. NEMISIS

    SSD එකක් ගහන්නේ කොහොමද?

    HDD & DVD දෙකේම තියෙන්නෙ එකම සාට කනෙක්ටර් එක තමයි. සාටා වල වර්ශන් තියනවා එහෙම උනොත් ස්පීඩ් වෙනස් වෙන්න පුලුවන් ඒත් ලැප් එකක නම් තියන සාටා පෝට් දෙකම එකම ස්පීඩ් එක තමයි හැබැයි ඉස්සර ආවා PATA කියලා කනෙක්ටර් එකක් ඒකට නම් සාටා කන්වර්ටර් තියනවද දන්නෙ නැහැ. එහෙම කන්වර්ටරයක් ගහනවා නම් නෝමල් හාඩ් එක...
  13. NEMISIS

    Macbook Pro buying help

    දැනට තියන ප්‍රයිස් එකට හොදම පර්ෆෝමන්ස් තියන මැක්බුක් එක mid 2015, 15inch එක, i7 එක 16GB එක කිසිම අවුලක් නැහැ තාම හොදට වැඩ කරනවා මීට වඩා පර්ෆෝමන්ස් තියන එකම මැක්බුක් එක 15inch ටච්බාර් තියන එක විතරයි 2016 ටච්බාර් නැති මැක්බුක් එකක් ආවෙ 13inch එක විතරයි, 2015 එකෙන් පස්සෙ 15inch ටච් බාර් නැති...
  14. NEMISIS

    අද්භූත බොත්තම් හතරේ ප්‍රයෝජන..

    ඕක අත්බූත වෙනවා නම් ඉස්කෝලෙ නොගිය එකෙක් වෙන්න ඕන 9 වසරෙදි තියනවනේ ඕවට අමතරව සයන්ටිෆික් කැල් යූස් කරන හැටි පවා තියන පාඩමක්
  15. NEMISIS

    hard disk capacity

    Desktop 256GB SSD 1TB HDD 2TB HDD 160GB HDD Laptop 512GB SSD
  16. NEMISIS

    phone හදන කට්ටියගෙන් උදව්

    මම නම් එහෙම රෙකමන්ඩ් කරන්න තැනක් දන්නෙ නැහැ බන් මොකද මම කාලෙකින් ෆෝන් එකක් රෙපෙයාර් කරන්න දීලා නැහැ ඔය ලිබර්ටි එකේ තියන ශොප් එකකට දීල අහපන්, උන් හදන්න කලින් කියනවනේ ගාන කීයද කියලා සමහර විට චාජින් කන්ට්‍රොල් චිප් එක විතරක් ගිහින් ඇති එහෙම උනොත් නම් ඒ චිප් එක විතරක් දාල ගොඩදාන්න පුලුවන් එහෙම...
  17. NEMISIS

    phone හදන කට්ටියගෙන් උදව්

    ඇම්පියර් 12 -13 ක් ගන්නවා නම් කෙලින්ම ශෝට් සර්කිට් වෙලා ඇත්තෙ දැන් ඔය ෆෝන් එකේ ගන්න දෙයක් ඉතුරුවෙලා තියනවද දන්නෙ නැහැ ඇම්පියර් 12ක් ගත්තා නම් ෆෝන් එකකට උපරිම 2.5A ගන්නෙ
  18. NEMISIS

    සාත්තර ඇත්තක්ද?

    උඹලා විස්වාස කරනවා නම් විස්වාස කරපන් මේ මටම උනු දෙයක් මම කාලෙකට කලින් ජොබ් එක කරන්න පටන් ගනිපු කාලෙ ස්ටාටප් එකක ජොබ් එක කරා, එතන කරේ චැට් ඇප් එකක් එන්ඩ් ටු එන්ඩ් එන්ක්‍රිප්ශන් තියන එකක්. ඒ කාලෙ iOS ඇප් එක කරේ මම. ඔය VOIP වල වලට යූස් කරන ප්‍රොටොකෝල් එකක සෙකියුරිටි සීන් එකක් තියනවා SRTP කියලා මම...
  19. NEMISIS

    Dooriyan help

     :yes::yes: 1 සුවදින් (හොදට පුරුදු නම් ඉදුනු ඒව ලාවට ඉදුනු ඒව සුවදින් පටස් ගාල අදුනගන්න පුලුවන්) 2 ගෙඩිය ඉදුනම පොත්ත පොඩ්ඩක් විතර කහ පාටට හුරු පාටකට හැරෙනවා (හැබැයි කඩලා ඉදෙවුවම ඒ ගතිය අඩුයි) 3 ගෙඩිය පහලින් බැලුවම ලාවට පැලිලා වගේ තියනවා (ඉදිලා වැඩි උනාම ගෙඩිය ගොඩක්ම පැලෙනවා එහෙම ඒව ගන්න එපා) 4...
  20. NEMISIS

    Best way to charge phones ??

    බැටරි එකේ ෆෝන් බැටරි වල නම් ගොඩක් ඒවයෙ ඕක ස්ටෝ වෙන්නෙ නැහැ, එහෙම ස්ටෝ වෙන්නෙ සමහර ඒවයෙ විතරයි ලැප්ටොප් බැටරි වල එහෙම නම් බැටරි එකේම ස්ටෝ වෙනවා ඔය ස්ටෝ වෙන එක නොවෙන එක වෙනම දෙයක්, ඒක ස්ටෝ උනා හරි නැතා හරි අර සයිකල් ගාන තමයි එක්ස්පෙක්ටඩ් ලයිෆ් ටයිම් එක. ඒක ස්ටෝ වෙන එක නිකන් මොනිටරින් වලට තියෙන්නෙ...

    No contents