මගෙ ලග එකක් තියනවා මෙහෙන් ගනිපු පිලිපස් එකක්
ඒක නම් තායිවාන් ගහපු එකක්, කිසි අවුලක නැතිව වැඩ දැන් කාලයක් වෙනවා
ඒක water proof නැහැ, දවසක් අමතක වෙලා(මම නෙමෙයි) වතුර දාල සබන් ගාල හේදුවා, මම හිතුවා ඉවරයි කියලා ඒත් ඒක වෙලත් අවුරුද්දක් විතර වෙනවා තාම බබා වගේ වැඩ